කතෝලික පල්ලියේ ලිංගික අසහනය
ළමා අපචාරයකට වරද කරවු 48 හැවිරිදි හිටපු පාදලියකු ලෙස සදහන් තිමති ජැක්සන් නැමති තැනත්තා ගිය අගහරුවාදා පැවති
නඩු විභාගයකදි අවුරුදු 40 කට සිරගෙට නියමු වූ බව ඇමරිකාවේ ඩෙට්රොයිට් හින් වාර්තා වේ.
මොහු අපචාරයකට ලක් කරන ලද ළමයා අවුරුදු 11 ක් පමණ වූ ගැහැණු ළමයෙකු වනතර ඇය පල්ලියේ සභාවේ සමාජිකයෙකු ලෙසද
සිට ඇත බව සදහන් වේ. 2009 සිට කිහිප වරක්ම ඇයව දූෂණයකට ලක් කරන ඇති අතර ඇය ඒ බව 2010 යේ අගෝස්තු මාසයේදි
අදාළ අංශ වෙත වාර්තා කරන ලදි මේ අනුව කරන ලද පරික්ෂණ වලදි ජැක්සන්ව පසුගිය මාසයේදි වරද කරු ලෙස ඔප්පු වූ අතර
මේ සම්බන්ධව පැවති නඩු විභාගෙදි විත්තු කරුගේ නිදහස කාරණා නොතැකු විනිශ්ය කරු මයිකල් කැලාහන් ඔහුව අවුරුදු 40 කට සිරගෙට
නියම කරන ලද බව වාර්තා වේ.