කථානායකට එරෙහි විශ්වාසභංගයක් ගෙන ආවොත් ආණ්ඩුව ගන්න තීරණය..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    කථානායකට එරෙහි විශ්වාසභංගයක් ආවොත් ආණ්ඩුව ගන්න තීරණය

    කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට අත්වන ඉරණම කෙරෙහි දෙවරක් සිතිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    "අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට එහා බලයක් තියෙනවා. ඒ නිසා ගේන විශ්වාසභංග ගේන කට්ටිය කල්පනා කරන්න ඕනේ... මොකටද ගේන්නේ කියලා. ඒ නිසා කථානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් වුවත් ගැටලුවක් නැහැ. කථානායකගේ ප්‍රකාශයත් එක්ක බලමු. මේ වෙලාවේ අපි උත්තර දෙන්න යන්න අවශ්‍ය නැහැ. අපි ඒක වෙනම කතා කරමු."
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    බයිලා වැඩක් නෑ. හොරට නම් ආවේ යන්න තියෙන්නෙ අකුලනගෙන. සරලයි

    ඒ වුනාට විශ්වාසභංග ගෙනල්ලා වැඩක් නෑ.විපක්ෂ වල බොරු වැඩ..
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    බයිලා වැඩක් නෑ. හොරට නම් ආවේ යන්න තියෙන්නෙ අකුලනගෙන. සරලයි
    ඔව් නිකන් තව නොන්ඩි නොවී කරන්න තියෙන්නේ එක. විසවස බන්ගේ ගෙනාවොත් කොහොමත් දිනන්න වෙන්නේ නැ ඒක ගෙන උන්ට..
     
    • Like
    Reactions: Kumbhakarna22

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ඒ වුනාට විශ්වාසභංග ගෙනල්ලා වැඩක් නෑ.විපක්ෂ වල බොරු වැඩ..
    wishwasa bange dinana eka neme parada wena eka thama wipaksheta honda deshapalanikawa gattot. NPP sahaya dunne na horu rakinawa kiyala slogan eka continue karanna puluwan oken.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ඒ වුනාට විශ්වාසභංග ගෙනල්ලා වැඩක් නෑ.විපක්ෂ වල බොරු වැඩ..

    Na kalinut bala behet genapu seen eke wishwasa bange paraduna majority eka nisa. Etkota ekata pakshawa chande dunna aya eya karapu wade anumata kala wage una. Meket ehema tama. Wipaksheta onit paradenna . Etkota chande dipu okkoma me wade hari kiyala kiyawagnna
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    ඒ වුනාට විශ්වාසභංග ගෙනල්ලා වැඩක් නෑ.විපක්ෂ වල බොරු වැඩ..
    විශ්වාසභංගෙ ගේන්නෙ දිනන්න නෙමෙයි. දැනට විරෝධය තියෙන්නේ රන්වලයට විතරයි. හැබැයි විශ්වාසභංගෙ ගෙනාවට පස්සේ ඒකට support කරන NPP ඔක්කොටම විරෝධයක් එනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,910
    113
    එකමත් එක රටක
    ඒ වුනාට විශ්වාසභංග ගෙනල්ලා වැඩක් නෑ.විපක්ෂ වල බොරු වැඩ..
    මොකෝ වැඩක් නැත්තේ බන් ? වැඩක් තියනව . :rofl: :lol:

    එහෙම එකක් ඇවිත් බොරුව වෙනුවෙන් ආණ්ඩුව බහුතරය පාවිච්චි කරල පෙනී ඉන්නවා කියලා පෙන්නන එකම ඇති නේ .
    තනි එකාට ගෙනාපු විශ්වාසභංගයෙන් ඔක්කොම වලේ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කෙහෙළියට ගෙනාපු එකත් උඩින්ම ආණ්ඩුව දින්නා... දැන් ඒ ආණ්ඩුවේ හිටපු උන් 5ක් පාර්ලිමේන්තුවේ නෑ...

    රංවලය හොර සහතිකයක් හරි පෙන්නලා ගොඩ දා ගත්තේ නැත්නම් දැන් රෙද්දේ රෙවිල ඉවරයි ආණ්ඩුවට...
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    Ow
    wishwasa bange dinana eka neme parada wena eka thama wipaksheta honda deshapalanikawa gattot. NPP sahaya dunne na horu rakinawa kiyala slogan eka continue karanna puluwan oken.
    Ow. Wishwasa bange dinnath dinum paradunath dinum wipakshe. Dinnoth npp ekata Jame beraganna puluwan.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,303
    25,081
    113
    tracing Geo-location.. ... ...
    ඇත්තනේ ඉතින්.. 2/3 දීලා විශ්වාසභංග ගෙනල්ලා ලපන් ගහන්නද? පුකත් දීලා කෙලත් දීලා ඊළඟට හොඳටම රිදෙන්න ඇරිය කියල අඬන්න බෑ ඉතින්..

    මේ කියලා තියෙන්නේ "දැන් තියෙන්නේ අපේ රට, අපි කරන්නේ අපිට ඕනි විදියට..පුළුවන් දෙයක් කරපං.." කියලා තමයි.. ආතල් ඕයි..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    විස්වාස බංග ගේන්නේ දිනන්න නෙවෙයි. මාලිමාව හොරුන්ට සපෝට් කියල පෙන්නන්න.
    ඔය වැඩෙන් මාලිමාවේ බයි චන්ද සැහෙන්න හැලෙනවා