කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, අද (ජන. 28) දින ඔහු කොරෝනාවෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බව ය.