කථානායක මහින්ද යාපාට කොරෝනා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,180
    46,960
    113
    %E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F-%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94-%E0%B7%80%E0%B7%96-%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8.webp


    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.

    පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, අද (ජන. 28) දින ඔහු කොරෝනාවෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බව ය.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කතානායකලා කොච්චර හිටියද මෙහෙම එකෙක් දැක්කමයි :lol: