කදුකර කොටියාගේ මරණය ගැන, මහදැන මුත්තාගෙන් කරුණු දැක්වීම..

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ




    අපේ ගමේ මාම කෙනෙක් ඉන්නවා ගස් කැපිල්ල සහ ගස් නැගිල්ල ගස් ඉරිල්ල ගැන අවුරුදු 3-40ක අත්දැකීම් තියන : සාමාන්‍යෙන් ගහක් වැටෙද්දි වැටෙද්දි කද කැරකෙනවාලු බර හිටල තියන පැත්තට..
    එතකොට අත්තක ඉදියොත් නම් චාන්ස්1ක් තියේලු බේරෙන්න.. එහෙම කියල ඉස්සර කාලේ අනතුරු වෙල කට්ටියට වෙච්ච දේවල් එක්කම විස්තරයක් කිව්වා..(මාම පුරාජේරුකාරයෙක් නෙවෙයි හොද පරණ වෙටරන් කෙනෙක් ගමේ ඉන්න )

    අපි උනත් ගහකට නැග්ගම උගුලන් හැලුනොත්,බදන් ඉන්නේ කද නම් අනිවා යට වෙනවා ගහ වැටෙන්නෙම අපි චප්ප වෙන විදියට.ඒක පිසික්ස්. හදිසියෙවත් අත්තක් හිටල කදට කලින් අපි බෙරුනත් කදේ කම්පනේ වදිනවා පපුවට.අනිවාර්යෙන්ම බඩු ශුවර් ඉතින්.
    ගහේ අත්තෙ ඉදියොත් කතාව වෙනස් වෙන්න පුලුවන් ලු..

    කොහොම උනත් මරණ පරීක්ශණෙන් අහු වෙනෝ ඔක්කොම...ඒත් ඉතින් රිපෝට්1 කොහොම එවිද මන්ද..ලොකු අවුලක් නැටි වෙයි රාජපස්ස කෙනෙක් සම්බන්ධ නැත්නම්..
     
    Last edited: