සිහින් සත්සර වැසි වැටෙන කොට....
පාලු නිශා ගැබ තරු නැගෙන කොට....
සුමුදු මද නල පාව එන විට.......
ඔබව සිහි වෙනවා අනේ මට.....
නෙතින් නොදකින මුත් නිරන්තර
... ඔබේ රුව මැවි පෙනෙනවිට
මටත් නොදැනිම
නෙතේ අද්දර
කදුලු පිරුනා
මගේ නෙතගට......

are u lost? i mean ur love?