කදුලු බින්දු.......

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    cb03.jpg



    ඈයි කදුලු බින්දු මනමාලිගේ
    මල් පොකුරේ රෝස කම්බුලේ //
    අද විතරක් වත් හිනා වෙන්න
    කුසුම් නන්ගියේ

    තටු කෑඩී අතිතය හඩාවි
    මගේ පුන්චි පාලු කෑදෑල්ලේ
    ඒ හීනෙන්වත් නුබට දුකක් වෙන්න
    එපා රත්තරන් නගේ

    ඈයි කදුලු බින්දු මනමාලිගේ
    මල් පොකුරේ රෝස කම්බුලේ //
    අද විතරක් වත් හිනා වෙන්න
    කුසුම් නන්ගියේ

    තලා හිතගිය අතෑන මාලිගාව
    නිදාගන්න සිරියහන් ගෑබේ//
    මම කරුනාවයි නෑ තරහක්
    ජාති ජාති වත් මගේ හිතේ

    ඈයි කදුලු බින්දු මනමාලිගේ
    මල් පොකුරේ රෝස කම්බුලේ //
    අද විතරක් වත් හිනා වෙන්න
    කුසුම් නන්ගියේ




    CJ009.jpg