කදුල

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේ මොකක්ද බන් කදුල කියන ෂෝ එක එක දවසක් පානදුර නුවර බස් එකක සෙට් උනා හෙන සද්ද්දෙට දෙදරන්නම දාලා නිදාගන්නත් නැ හරියට ජවිපෙ දේසපාලන රැස්වීමක ඉන්නවා වගේ.බැරිම තැන මිනිස්සු එකතු වෙලා කොන්දට බැන්නා එක පාරක් පානදුරේ ඉදලා දාගෙන ඇවිත් යේම ෂෝ එක ඉවර උනාම ආයෙම ඒ සිඩි එකම අපහු දැම්මා.සින්දුවක් නම් රස විදින්න පලුවන් ඊ උනාට මේකේ විස්තර විචාරයක්නේ යන්නේ