කදුළු තමයි මේ....

  • Apr 2, 2013
    819
    69
    28
    කඳුළු තමයි මේ හිනැහෙන්නේ....
    ඔබම තමයි ඒ ගැන දන්නේ......
    මියැදුණු සිහිනෙක සිනා දකින්නට පාරමිතා පුරණා...
    ඔබේ පෙම්වතියයි මා....:(:(




    kandulu+thamai.jpg
     
    Last edited:
  • Apr 2, 2013
    819
    69
    28
    ඒක තමයි..
    හරිම ලොල් සහගත පුවතක්...
    මාත් බූට් එකක් කාල බලන්න ඔනේ...

    කඳුළු තමයි මේ හිනැහෙන්නේ....
    ඔබම තමයි ඒ ගැන දන්නේ......
    මියැදුණු සිහිනෙක සිනා දකින්නට පාරමිතා පුරණා...
    ඔබේ පෙම්වතියයි මා....
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මාළු පාන්;15671822 said:
    කඳුළු තමයි මේ හිනැහෙන්නේ....
    ඔබම තමයි ඒ ගැන දන්නේ......
    මියැදුණු සිහිනෙක සිනා දකින්නට පාරමිතා පුරණා...
    ඔබේ පෙම්වතියයි මා....

    ඔක්කොම හරි.
    මොකද්ද මේ පෙම්වතිය කේස් එක...