කදුළු_එපා ඉතින් තවත් මගේ ලෝකෙට...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කදුළු_එපා ඉතින් තවත් මගේ ලෝකෙට...

    අහසයි ඔබ පොලොවයි මම කියන තරමට...
    අපි දෙදෙනා දුරක ගිහින් නොසිතූ ලෙසට....
    සිතිජ ඉමේ හමුවූවත් පෙර එක් දිනක....
    සැබෑ නොවෙන හීනය පාරවයි හදවත.....

    මලානිකව ගත කරනා දිනෙන් දිනකට...
    ඔබේ මතක අතරේ හිත රිදෙයි හොදටම....
    සුසුමක් ගානේ පිරිලා තිබුනු පැතුමට.....
    කදුළු එපා ඉතින් තවත් මගේ ලෝකෙට...

    පිරුණු තරම් ඔබ දැකුමෙන් මගේ හදවත...
    දනියි ඔබත් සගවාගෙන ගියත් අද දින...
    සදාතනික ආදරයට දුන්නු කදුලට...
    දවසක පසු තැවෙන්නෙපා දුකක් නැහැ මට....

    419421_381475161942457_569458422_n.jpg


     
    • Like
    Reactions: Kasippu Sira

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    නෑ හඩන්නේ නෑ මං තවත්
    ඒත් නොදැන යන මාවත
    ඔබ නැතිව තව
    තාම මග සොයනවා මම
    ඔබ නොසිටියත් අද:sorry: