කනපතේ රීම

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
රත්තරං;12406557 said:
විශේශ ස්තූතිය මෙය පලකල
ekboy
Senior Member
Posts: 451
Join Date: Nov 2011​

ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය ස& - 03-23-2012, 12:39 AM
Hodata kiyawala balanna boruda kiyala

ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචිත Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් ග්රින්තය ආශ්රි්තව ලියුනු ලිපියක සිංහල පරිවර්තනය.
ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය සම්පූරණ ජීවන පද්ධතියකි.ඉස්ලාමය තුල ආගමික, නෛතික,දේශපාලනික, ආර්ථිකමය, සමාජීය සහ යුධමය යන සංරචකයන් පවතියි.
ආගමික ස්වරූපය, ඉස්ලාමයේ අනෙක් සංරචකයන් ආවරනය කරයි.
ඉස්ලාම්කරණය ඇරඹෙන්නේ තම ආගමික වරප්රෙසාද උදෙසා කෝලහල කෙරීමට තරම් යම් රටක මුස්ලිම් ජනගහනය ප්රිමාණවත් වූවිටයි.
දේශපාලනිකව නිරවද්යන, සාධාරණ සහ සංස්කෘතික විවිධත්වයක් සහිත සමාජයන්, මුස්ලිම්වරුන්ගේ ආගමික වරප්ර සාද සඳහා වන ඉල්ලීම්වලට එකඟ වනවිට තවත් අමතර කාරණාත් ඒතුලට රිංගයි.
එය සිදුවන්නේ මේ ආකාරයට:
යම් රටක මුස්ලිම් ජනගහනය 2% හෝ ඊට අඩුව පවතින තාක්, බොහෝවිට ඔව්න් සැලකෙන්නේ අනෙක් පුරවැසියන්ට තර්ජනයක් නොමැති සාමකාමී සුලුතරයක් ලෙසයි.
උදා:
United States — Muslim 0.6%
Australia — Muslim 1.5%
Canada — Muslim 1.9%
China — Muslim 1.8%
Italy — Muslim 1.5%
Norway — Muslim 1.8%​
2%ත් 5%ත් අතරදී, ඔව්න් අනෙකුත් පීඩිත සුලුතර ජනකොටස් තම ආගමට හරවා ගැනීම ආරම්භ කරති. බොහෝවිට මෙය සිදුවන්නේ බන්දනාගාර හා වීදිවල සැරිසරන කල්ලි(Street Gangs) තුලිනි.
පහත දක්වා ඇති රටවල් උදාහරණ සපයයි:
Denmark — Muslim 2%
Spain — Muslim 4%
Thailand — Muslim 4.6%​
5% ඉක්මවූ පසු ඔවුන්ගේ ජනගහන ප්රිතිශතයට සමානුපාතිකව අධික ලෙස බලපෑම් එල්ල කිරීමට සිදුකරති.
හලාල් ආහාර තම රට තුල ඇති වෙළෙඳ සැල් සඳහා හඳුන්වා දීමට බලපෑම් කරති. එතුලින් මුස්ලිම ආහාර සැකසීම සඳහා එම ආයතනවල රැකියා ලබාගනී. මේ ආකාරයට කටයුතු සිදුනොවන විට තර්ජනය කිරීමද සිදුවී ඇත(එක්සත් ජනපදය ).
උදා:
F
rance — Muslim 8%
Philippines — Muslim 5%
Sweden — Muslim 5%
Switzerland — Muslim 4.3%
The Netherlands — Muslim 5.5%
Trinidad & Tobago — Muslim 5.8%​
මේ තත්වයට පත්වූ පසු, ෂරීයා ඉස්ලාම් නීතියට අනුව තමන්ව පාලනය සඳහා ඔවුන් පාලක රජයන් සමඟ කටයුතු කරති. ඉස්ලාමයේ අවසාන අරමුණ මුලු ලොවම ඉස්ලාම කිරීම නොවේ; ලොව පුරා ෂරීයා නීතිය ඇති කිරීමයි.
මුස්ලිම් ජනගහනයෙන් 10%ක් ඉක්මවූ විට ඔවුන් නොයෙකුත් හේතුන් සඳහා චෝදනාකරමින් නීතිය අතට ගැනීමට උත්සහ කරයති (පැරිසියේ වාහන ගිනිතැබීම). ඉස්ලාම් නොවන්නන්ගෙන් ඉස්ලාම් දහමට සිදුවන හිරිහැරයන්ට එරෙහිව තර්ජන, කැරල කෝලාහල කිරීමට පටන් ගනිති(ඇම්ස්ටඩෑමයේ මුහමද් කාටූන් සිද්දිය ).
උදා:
Guyana — Muslim 10%
India — Muslim 13.4%
Israel — Muslim 16%
Kenya — Muslim 10%
Russia — Muslim 10-15%
20%​
ඉස්ලාම් කුණාටුවෙන් රුසියාව කොහොම ගැලවෙයිද?-ය සුනන්ද
( මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
ඉක්මවූ පසු, සුලුදෙයටත් කැරලි ගැසීම, ජිහාඩ් මාෆියාවේ ඇරඹීම,වරින් වර දේවස්ථාන හා අනෙක් ආගමික ස්ථාන ගිනිතැබීම වැනි දේ බලාපොරොත්තු විය හැක.
උදා:
Ethiopia — Muslim 32.8%​
40% ඉක්මවූ විටදී සමූහ මිනිස් ඝාතන, දිගු කාලින බෙදුම්වාදී ත්රරස්තවදී යුද්ධ ආදිය දැකගත හැක.
උදා:
Bosnia — Muslim 40%
Chad — Muslim 53.1%
Lebanon — Muslim 59.7%​
60% සිට, ඉස්ලාම් නොවන් හා අනෙකුත් ආගම් සඳහා නිතර සිදුවන හිංසනයන්, ජනඝාතන, ෂරීයා නීතිය අවියක් ලෙස භාවිතා කිරීම, ජිස්යා ඉස්ලාම් බදු ක්ර.මය මගින් මුස්ලිම් නොවන්නන් හට අධික බදු පැනවීම ආදිය බලාපොරොත්තු විය හැක.
උදා:
Albania — Muslim 70%
Malaysia — Muslim 60.4%
Qatar — Muslim 77.5%
Sudan — Muslim 70%​
80% ඉක්මවූ පසු, රාජ්යම අනුග්ර්ය සහිත ජනඝාතන(State run ethnic cleansing and genocide) බලාපොරොත්තු විය හැක.
උදා:
Bangladesh — Muslim 83%
Egypt — Muslim 90%
Gaza — Muslim 98.7%
Indonesia — Muslim 86.1%
Iran — Muslim 98%
Iraq — Muslim 97%
Jordan — Muslim 92%
Morocco — Muslim 98.7%
Pakistan — Muslim 97%
Palestine — Muslim 99%
Syria — Muslim 90%
Tajikistan — Muslim 90%
Turkey — Muslim 99.8%
United Arab Emirates — Muslim 96%​
මුස්ලිම්වරුන් 100% වූ පසු එය “Dar-es-Salaam” – the Islamic House of Peace නම් සාමකාමි අවස්ථාවයි.සියලුදෙනාම මුස්ලිම් නිසා සාමකාමියි.
උදා:
Afghanistan — Muslim 100%
Saudi Arabia — Muslim 100%
Somalia — Muslim 100%
Yemen — Muslim 99.9%​
ප්රeතිශතය 100% උවත් ප්ර ශ්නයේ කෙලවරක් නැත. දැඩි ඉස්ලාම් මතවාදීන්ගේ හිරිහැර වලට සාමාන්යක මුස්ලිම ජනයාට මුහුණ දීමට සිදුවීම මෙවන් රටවල්වල දක්නටලැබේ.
බුදු දහමට ජයවේවා!!!!!!!!!! , ශ්‍රි ලංකාවට ජයවේවා!!!!!!!!!!
ඇමරිකාව බංග වේවා!
අන්තවාදීන් බංග වේවා!
ත්රතස්තවාදීන් බංගවේවා!
එන්/ජී/ඕ කාරොයෝ බංග වේවා!
මූළධර්මවාදී ආගම්කාරයෝ බංග වේවා!
මේ රටට වින කරන සැවොම බංග වේවා!
බෞද්ධයන්ව රවටන්නන් සම්පුර්නයෙන්ම වැනසෙවා …!!!

Source-E mail ekaki orginal source nodaniiii but kathawa attha

:baffled::baffled:
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් බන්
    මම දැක්ක අර ශ්‍රී පාද රක්ෂිතයේ හදන්න යන හොටෙල් එකට කට්ටිය කෑ ගහනවා
    බයියෝ බනිනවා යහ පාලනයට ටෝයියෝ බනිනවා බැසිල් ඇතුළු පිරිවරට
    විල්පත්තු කේස් එකේදිත් උනේ ඕකමයි
    මුන් බොරු දේශප්‍රේමියක් පෙන්නගෙන ඉන්නවා එකෙක්වත් තමන් දරන දේශපාලන පක්ෂය/පුද්ගලයා විවේචනය කරන්න කැමති නැහැ කිසිම හේතුවකට රටට ආගමට හෙන ගැහුවත්

    ඔව්... මටත් ඔය සිරිපාදේ ත්‍රෙඩ් එකකදි කමෙන්ට් දාල එපා උනා ඔය දේශපාලන කතන්දර නිසා..:sorry:

    • Like
    Reactions: naleen rox

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් මුස්ලිම් එවුන් ලොකු සැලැස්මකට වැඩ කරන්නේ. උන් හිටපු නැති ආණ්ඩුවක කැබිනට් එකක් කියපන්. උන් එහෙට පනින්වා මෙහෙට පනිනවා. කොටින්ම කිව්වොත් උන් නැතුව අපේ සිංහල එවුන්ට ආණ්ඩු කරන්නත් බෑ වගේ හැඟීමක් තියෙනවා.

    සිංහලයා දන්නේ දෙපැත්තට බෙදිලා මරාගන්න විතරයි. දේශපාලනය පැත්තකින් තියලා කල්පනා කරලා බලපන්,

    ඔය හලාල්, ශරියා නීතිය (කාති උසාවි), ඉස්ලාම් බැංකු ඇති උනේ කොයි කාලෙද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලපන්. හැබැයි අපිට ඒවා නවත්තන්න බැරි උනා.

    උන්ගේ ඊලග සැලැස්ම ඉඩම් වතු පලාත් අල්ලගන්න එක. ඒක මේ ආණ්ඩුවෙන් කරගන්න දෙයක්.

    ඊළඟට එන ආණ්ඩුවෙන් උන් මොනා කරගනන් හිතන් ඉන්නවද කියලා හිතාගන්න බෑ.

    අපි තව තවත් බෙදිලා මරාගමු.

    මේ තියෙන්නේ හරියටම කියලා..:cool::sorry:

    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,837
    40,539
    113
    ow ban issarata wunge janaghanaya palanaya karanna kremayk (uprima3k hari ) genawe nathnam api iwarai wunta anduwa kewal karala ona dekata namma ganna puluwan wei apith wuro wage lamai hadannada apith jathiya jathiya kiyala kahagawwata uparima 3i

    mahindayagen karaganna puluwan hamadema kargena anith paththa karakenkota wuta puka pennuwa wuth libiyawe iarane qatar salli walata dekata namila hamadema dunna wade paththu wenakota jathiwade awussala depaththema chande ganna giyath anthimata wuta kelawilama giya :rofl:

    oya hama deshapaluwama ekai mahindya nawaththanna parakku wunath මේ ආණ්ඩුවෙන් ඉඩම් පලාත් අල්ලගන්න එක sinhalayo widiyata paksha pata balan nathiwa podhu prashna walata ekathu wenna barinam e podi deyt karanna barinam api jathiyak widiyata wda wela yanawa mokada hodatama anuwarthnaya wena shakthiwanthiya thamai anthimata jiwath wenne :dull::dull:

    මේ තියෙන්නේ හරියටම කියලා..:cool::sorry:

    මම කියපු දේ අනුමත කරන අය ඉඳිවී කියලා මම හිතුවේ නෑ,
    මොකද මහින්ද කරපු දේවල් කියපු නිසා බයියෝ අනුමත කරන්නේ නෑ. මහින්ද ඕවා කරා කියලා ඒ අය පිලි ගන්නෙත් නෑ. පිලි ගන්න කැමතිත් නෑ.

    මෛත්‍රී/රනිල් කරන්න යන දේ කියපු නිසා ටොයියෝ අනුමත කරන්නේ නෑ. මෛත්‍රී/රනිල් මේවා කරන්න දේවී කියලා ඒ අය පිලිගන්නෙ නෑ. පිලිගන්න කැමතිත් නෑ.

    උබලා දෙන්නා හරි තේරුම් ගත්තු එක ගැන සතුටුයි බන් :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ තියෙන්නේ සින්හල රජෙක්ගේ අඩුව බන්. .
    වැඩක් නෑ සින්හලයගේ කොන්ද කඩලා වගේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    14900440_361705397504593_7812881185618253223_n.jpg
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ලෝන් දෙකක් අරන් තියේ ඕඩී අරන් තියේ සේරම සම්පත් බැන්කුවෙන් ගත්තේ. .
    බැන්කුවක් එක්ක ගනුදෙනු කරන ඕනම එකෙක් ඔය විස්තර ටික දන්නවා බන්. . ;)

    මන් කිව්වෙ muslim banks ගැන​
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මන් කිව්වෙ muslim banks ගැන​

    උන්ගේ බැන්ක් ලෝන් ගැන දන්නෙත් බිස්නස් කරන නිසා තමයි. .
    අපිත් බැන්කුවල මිනිස්සුන්ව අදුරනවා. . අපිට නොදෙන උන්ට දෙන පහසුකම් ගැන ඒ නිසා දන්නවා. .
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මොකක්ද බන් අර තුන්කාලේ පොන්ස්ලට වෙලා තියෙන්නේ. .
    ශ්‍රීපාදය උන්ගේ උරුමයක් ගගා මොන උට්ටක්ද උන් කියවන්නේ?

    උන්ගේ ශරියා විවහා නීතිය වෙනස් කරන්න ඕනා කියලා ආන්ඩුවෙන්ම කියනවා. .
    ශරියා විවාහා නීතිය කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය දන්නේ නෑ. .
    ඒ නීතියට අනුව වයස 18ට අඩු මුස්ලිම් කෙල්ලන්ට විවාහා වෙන්න පුලුවන්. .
    බරපතලම දේ වයස 12ට අඩු ගෑනුලමෙක්ට උනත් පල්ලියේ කැමැත්ත මත විවාහා වෙන්න පුලුවන්. .
    ඔතන තනිකරම වෙන්නේ ස්ත්‍රී දූශනයක්. . ඔය නීති මානව හිමිකම් හා සදාචාරයට පටහැනි නිසයි වෙනස් කරන්න ඕනේ. .
    අනික එක රටකට මොකටද නීති දෙකක්. . සහජීවන පොන්ස්ලා ඒවා ගැන කතා නොකර මගුලක්ද කියන්නේ. .
    සින්හලයෙක් එක දවසක් හරි වයස අඩුවෙන් බැන්දොත් මොකද වෙන්නේ කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ. .
    හැමෝටම එකම රටක් ඕනේ කියන එකනම් තර්කේ හැමෝටම එකම නීතියක් අවශ්ය නැද්ද. .

    තව දෙයක් බැන්කු වලත් උන්ට වෙනම නීතියක් නය ගත්තම පොලී ගෙවන්න ඕනේ නෑ. .
    බිස්නස් එක ලාබ නෑ කියලා වාරික නොගෙවා ඉන්න පුලුවන්. .
    සින්හලයෙක් වාරික 3ක් නොගෙව්වොත් එක්කෝ වාහනේ උස්සන් ගිහින් නැත්තන් ඉඩම වෙන්දේසි වෙනවා. .

    එකම රටක් නීති දෙකක්. . අල්ලාහුඅක්බර්.

    wadak na ban katha karala, adu tharame mehema post 1 k wath danna e kata sup ekak wath denna konda nathi un keeyak innawada :(
     
    • Like
    Reactions: XibitZ

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මොකක්ද බන් අර තුන්කාලේ පොන්ස්ලට වෙලා තියෙන්නේ. .
    ශ්‍රීපාදය උන්ගේ උරුමයක් ගගා මොන උට්ටක්ද උන් කියවන්නේ?

    උන්ගේ ශරියා විවහා නීතිය වෙනස් කරන්න ඕනා කියලා ආන්ඩුවෙන්ම කියනවා. .
    ශරියා විවාහා නීතිය කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය දන්නේ නෑ. .
    ඒ නීතියට අනුව වයස 18ට අඩු මුස්ලිම් කෙල්ලන්ට විවාහා වෙන්න පුලුවන්. .
    බරපතලම දේ වයස 12ට අඩු ගෑනුලමෙක්ට උනත් පල්ලියේ කැමැත්ත මත විවාහා වෙන්න පුලුවන්. .
    ඔතන තනිකරම වෙන්නේ ස්ත්‍රී දූශනයක්. . ඔය නීති මානව හිමිකම් හා සදාචාරයට පටහැනි නිසයි වෙනස් කරන්න ඕනේ. .
    අනික එක රටකට මොකටද නීති දෙකක්. . සහජීවන පොන්ස්ලා ඒවා ගැන කතා නොකර මගුලක්ද කියන්නේ. .
    සින්හලයෙක් එක දවසක් හරි වයස අඩුවෙන් බැන්දොත් මොකද වෙන්නේ කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ. .
    හැමෝටම එකම රටක් ඕනේ කියන එකනම් තර්කේ හැමෝටම එකම නීතියක් අවශ්ය නැද්ද. .

    තව දෙයක් බැන්කු වලත් උන්ට වෙනම නීතියක් නය ගත්තම පොලී ගෙවන්න ඕනේ නෑ. .
    බිස්නස් එක ලාබ නෑ කියලා වාරික නොගෙවා ඉන්න පුලුවන්. .
    සින්හලයෙක් වාරික 3ක් නොගෙව්වොත් එක්කෝ වාහනේ උස්සන් ගිහින් නැත්තන් ඉඩම වෙන්දේසි වෙනවා. .

    එකම රටක් නීති දෙකක්. . අල්ලාහුඅක්බර්.

    මෙහෙම එකක් තියෙනවද?
    මම නම් අහල තියෙන්නේ ෂරියා කියන්නේ මුස්ලිම් අයට නය ගන්ඩ බැරි වෙන එක කියල.
    එතකොට මුන් වෙනුවෙන් පොලිය ගෙවන්නේ අපි. අපේ පොලිය වැඩි කරලා.
    මාර වැඩක්නේ
    බැංකු ඕකට කැමති උනේ අයි
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මෙහෙම එකක් තියෙනවද?
    මම නම් අහල තියෙන්නේ ෂරියා කියන්නේ මුස්ලිම් අයට නය ගන්ඩ බැරි වෙන එක කියල.
    එතකොට මුන් වෙනුවෙන් පොලිය ගෙවන්නේ අපි. අපේ පොලිය වැඩි කරලා.
    මාර වැඩක්නේ
    බැංකු ඕකට කැමති උනේ අයි

    Ungen poliyak ganne na ban! Ungen ganne Fee ekak :rofl: n machan un poliya gewanne na wagema ganneth na :yes: n ape salli unta yanne na ban :rolleyes: ehema apen charge karana bankuwak thiyenawa nam kiyapan complain karamu :angry:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ungen poliyak ganne na ban! Ungen ganne Fee ekak :rofl: n machan un poliya gewanne na wagema ganneth na :yes: n ape salli unta yanne na ban :rolleyes: ehema apen charge karana bankuwak thiyenawa nam kiyapan complain karamu :angry:

    නැ මෙහෙමනේ මචන්.
    දැන් මුස්ලිම් උන්ට බැංකු වල සල්ලි දැම්මොත් පොලිය හම්බ වෙන්නේ නෑ. මුස්ලිම් උන් නය ගත්තොත් පොලිය ගෙවන්ඩ ඕන නෑ.
    උන් බැංකු වල සල්ලි දාන්නේ නෑ. කවද කැමති එන්ඩ එනද සල්ලි කැපෙනවා නම් බැංකු වල දාන්ඩ. ගෙදර තිබ්බත්. Business වල ආයෝජනය කරනවා විතරයි උන් කරන්නේ.
    ඒ කියන්නේ උන් කරන්නේ බැංකු වලින් නය ගන්න එක විතරයි.
    බැංකුවක් කාට හරි පොලී රහිත ණයක් දෙනවා කියන්නේ බැංකු වලට පාඩුවක්.
    මොකද ඒ බැංකුවට මොකක් හරි ආයෝජනයක් කරන්ඩ තිබ්බ සල්ලි නේ දෙන්නේ.
    ඒ පාඩුව පියවන්ද ඕන අපි. අපි ණයක් ගත්තහම එකේ පොලිය වැඩි කරනවා අර තම්බින්ගේ පාඩුව පුරවන්ද. නැත්තම් අපේ deposit වල පොලිය අඩු කරනවා.
    එකෙන් වෙන්නේ තම්බින්ට වාසියක්.
    මම වැරදි නම් නිවැරදි කරන්ඩ
     
    Last edited:

    Eka thamai machan man kiwwe un poliya kiyala ekak gewanne na! Eth un fee ekak kiyala ekak gewanawa(api gewana poliyema wage). N ganak gathtoth N ganak fee eka kiyala, uba hithanawada bank ekak salli nikan deela balan idi kiyala?(Poliyama thamai, unge hitha suwa pinisa fee ekak kiwwata ;) ).

    n machan banks walata labai sharia banking coz un poli gewanne nathi nisa arunge salli banks walata invest karanna puluwan wena wena dewal walata, eth arunta denne dapu ganamai :rofl:

    meka poddak balapan machan
    http://www.amanabank.lk/en/financing-calculator

    ආ එහෙනම් එල.
    මුස්ලිම් සහෝදර වරුනි. ෂරියා බැංකු වලට අපි පුඋරන සහයෝගය දෙනවා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    නැ මෙහෙමනේ මචන්.
    දැන් මුස්ලිම් උන්ට බැංකු වල සල්ලි දැම්මොත් පොලිය හම්බ වෙන්නේ නෑ. මුස්ලිම් උන් නය ගත්තොත් පොලිය ගෙවන්ඩ ඕන නෑ.
    උන් බැංකු වල සල්ලි දාන්නේ නෑ. කවද කැමති එන්ඩ එනද සල්ලි කැපෙනවා නම් බැංකු වල දාන්ඩ. ගෙදර තිබ්බත්. Business වල ආයෝජනය කරනවා විතරයි උන් කරන්නේ.
    ඒ කියන්නේ උන් කරන්නේ බැංකු වලින් ණය ගන්න එක විතරයි.
    බැංකුවක් කාට හරි පොලී රහිත ණයක් දෙනවා කියන්නේ බැංකු වලට පාඩුවක්.
    මොකද ඒ බැංකුවට මොකක් හරි ආයෝජනයක් කරන්ඩ තිබ්බ සල්ලි නේ දෙන්නේ.
    ඒ පාඩුව පියවන්ද ඕන අපි. අපි ණයක් ගත්තහම එකේ පොලිය වැඩි කරනවා අර තම්බින්ගේ පාඩුව පුරවන්ද. නැත්තම් අපේ deposit වල පොලිය අඩු කරනවා.
    එකෙන් වෙන්නේ තම්බින්ට වාසියක්.

    මම වැරදි නම් නිවැරදි කරන්ඩ

    මචන් ඉස්ලමික් බැන්කින් වල මූලික සිද්ධාන්තේ තමයි ගනුදෙනුකරන දෙන්නම ( බයර් &සෙලර් )තමන්ගේ කැමැත්ත මත යම්කිසි ගනුදෙනුවකට එලබුනොත්, දෙන්නටම පාඩුවයි ලාබයයි එකහා සමානව බෙදා ගැනීමයි...

    ඒකයි පොලිය අනුමත නැත්තේ.. නමුත් පොලීනොවන විදියට සර්විස් එකට යම්කිසි වටිනාකමකට දෙන්නම කැතිනම් ඒක අනුමතයි...

    ඒ කියන්නේ (ලාබ විදියට ගන්න ඒ වටිනාකමේ ප්‍රතිශතය ෆික්ස්ඩ් නම් ඒක අනුමතයි )

    උදාහරනයකට... මම බැංකුවෙන් ණයක් ගන්න ගියොත් එයාලා මට ණය ගෙවල ඉවරවෙනකොට එන සම්පූර්න මුදල මෙච්චරයි කියල කියනවනම් ඒකේ ඉස්ලාමික් බැන්කිම් සිස්ටම් එක.. නමුත් අනිත් බැන්ක්ස් වල අන්තිමට ගෙවල ඉවරවෙනකොට එන ගාන පැහැදිලි නැහැ.. හේතුව මගදි වාරිකයක් ගෙවන්න බැරි උනොත් ඒකේ පොලියා කීයක් වෙයිද කියල කියන්න බැරි නිසා... මේක නය ගන්න අයට වාසි.. නමුත් නයට එකතුවෙන සර්විස් ෆී එක අනිත් බැංකුවල පොලී අනුපාතයට වඩා වැඩියි.. එක නිසා ඒක බැංකුවටත් වාසියි..

    අනිත් එක ඉස්ලාමික් බැන්ක් එකේ උකස් කරාම බැන්ක් එක උකස් කරපු දේ (ගෙයක් /රත්තරං හෝ වාහනයක් හෝ වි වගේ වටින දෙයක්) බැන්ක් එකටම සින්න උනාම ඒක බැන්ක් එකෙන් වෙන්දේසි කරන්න ඕනේ ඒ වෙලාවේ තියෙන වටිනාකමට.. එහෙම විකුනලා එන මුදලෙන් බැන්ක් එකට අය වියයුතු මුලුවටිනාකමයි සර්විස් ෆී එකයි බැන්ක් එක අරගෙන ඉතුරු මුදල අර උකස් කරපු කෙනාට ගෙවන්න ඕනේ... ( කොහොමත් බැන්ක් එක උකසක් ගන්නේ එයාලා දෙන මුල්යමය වටිනාකමට වඩා වැඩි වටිනා කමක් තියෙන එකක් නිසා කොහොමත් පොඩි ගානක් හරි ඉතුරු වෙනවා )

    ඉස්න්ටොල්මන්ට්ස් වලට ඉස්ලාමික් බැන්ක් එක කරන්නෙ එයාල එයාලගෙ ලාබයක් සර්විස් ෆී එක විඩියට අරගෙන යම් කිසි කාල සීමාවකට ෆික්ස්ඩ් ගානක් අවුරුඩු හෝ මාස වලට කඩලා දෙන එක... එතනත් අන්තිමට ගෙවන ගාන පැහැදිලියි...

    ඔන්න ඔහොම දෙයක් තමයි ඉස්ලාමික් බැන්ක්වල වෙන්නේ... කැමති ඕනම කෙනෙකුට ගන්න පුලුවන්.. මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන විඩියට දේවල් කරන්න ඕනේ නැහැ...

    • Like
    Reactions: LazyLizard

    ok දැන් තමා තේරුනේ. මුස්ලිම් උන්ට පාඩුවක් වෙනවා නම් ඖලක් නෑ :P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    ok දැන් තමා තේරුනේ. මුස්ලිම් උන්ට පාඩුවක් වෙනවා නම් ඖලක් නෑ :P

    නෑ මචන් මේ ක්‍රමයෙදී බයර් සෙලර් දෙන්නටම පාඩු නෑ...
    එනිහව් මාත් මුස්ලිම්.
     
    Similar threads