කන්කසන්තුරේ වෙරළ තීරයට ආ කේරළ ගංජා

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    යාපනය, කන්කසන්තුරේ වෙරළ තීරයට ගොඩගසා තිබූ කේරළ ගංජා තොගයක් ඊයේ (27) දහවල් සොයාගත් බව කන්කසන්තුරේ පොලීසිය පවසයි.

    මෙලෙස සොයාගත් කේරළ ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 360කි.

    සොයාගත් කේරළ ගංජා තොගය රුපියල් මිලියන 50ක පමණ වටිනාකමින් යුතු බව වාර්තා වේ.
     

    Attachments

    • 1609141616737.png
      1609141616737.png
      630.5 KB · Views: 38