කන්ග්රජුලේෂන් මහේෂ් වලතර

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    Chandana sooriyabandara manne aran mawa hoyan ennattan ona ekak
    උබ මේ එළකිරියට දුන්න දශකයේ epic ම ආතල් එක වෙනුවෙන් හැන්කොකාව ගෝඩ්ට පමනක් දෙවනිවන එළකිරියෙ ප්‍රධාන ප්‍රාදේශීය දෙවියෙක් ලෙස අභිෂේක කරන ලෙස මම යෝජනා කරනවා 😍
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,111
    113
    එකමත් එක රටක
    හෙට දිහාට සිරාවටම කෝණාරයයි, නිළමෙයි ඌව හොයන් යන සීන් එකක් තියෙන්නෙ interview ගන්න 🤣
    එහෙනම් මූ උන්ව එලවන්නේ තලගොයා එලෙව්ව වගේ
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,360
    41,294
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හම්මට... ගෝඩ් දින්න කියන්නෙ ඉතිං අපි දින්න වගේ තමයි
    Salute Aye Aye Captain GIF
    Umbe amma dinna wage Pons
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    අන්න උබ ෆේමස් වෙලා පොන්නයො 🤣 ආය කීල්ස් ගිහිං බිත්තර එහෙම ගද්දි කෙල්ලො එයි සෙල්ෆි ගහන්න උබ එක්ක
    :lol:
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    කිරියේ සීනියර් ම එව්වෝ ටික fb කොමෙන්ට් කරලා එක්ස්පොස් උනේ නැහැ :) කළුවො ටිකක් එක්ස්පොස් උනා fb එකේ .
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අන්න කෙලා හුටස් වෙන්න යන්නෙ. වලාගෙ සීන් එක නැගලා ගිහිං වයිරල් වෙලා තැන් තැන්වල ශෙයා වෙනවා මේ සීන් එක හැමෝම දන්නෑ ගගා මනියලා එහෙමත් කමෙන්ට් කරාට පස්සෙ. ඒවගෙ කමෙන්ට් කරන උන් මූ කවුද අහනවා. මීම් සීන් වල බැහැලම ඉන්න උන්ට එහෙම හෙන අවුල මෙච්චර අපේ උන් කමෙන්ට් කර කර ආතල් එකක් ගද්දි උන්ට ඒක තේරෙන්නෙ නැති එකට 🤣 උන් හිතන්නෙ වලතරයාත් අර හොදින් මතක තබා ගත යුතුයි පොන්නයා වගේ වීඩියෝ දාන එකෙක් කියලා 🤣 හැමතැනම එලකිරි.කොම් කියලත් අපේ උන් මෙන්ශන් කරලා නිසා දැන් එක එකා නිකමට ඕක සර්ච් කරලා කිරියට ප්ලග් වෙන්න ගනී 🤣 වියලි කලාපෙ සොන්නයො, බස් පිස්සො එහෙම මේකට රිංගුවම ආතල් එකට තියෙයි 🤣
    genz (after 2000s crowd) එලකිරි දන්නවා elakiri.com youtube channel එක නිසා
    උන් හිතාගෙන ඉන්නේ මේක Riyasewana වගේ ad site එකක් කියලා
    මං එකෙක්ට කිව්වා, ඌට සෙට් නැහැලු :(

    මගේ වයස මේකේ ඉන්නේ පහක් වගේ මං හිතන්නේ (දැනුවත්ව)
    කිරිය ඇදන් යන්න young crowd එකක් නැහැ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    කිරියේ සීනියර් ම එව්වෝ ටික fb කොමෙන්ට් කරලා එක්ස්පොස් උනේ නැහැ :) කළුවො ටිකක් එක්ස්පොස් උනා fb එකේ .

    එලකිරි සීනියර් උන් ෆේස්බුක් එකට ඇඩීක්ට් වෙලා නෑ බන්. මගේ එකවුන්ට් එක අදටත් ඩිඇක්ටිවේට්. පේජ් වගයක ඇඩ්මින් ඉන්න නිසා ෆේක් එකක් හදාගෙන ඒ ටික මැනේජ් කරනවා . ඒ ඇරෙන්න ෆේස්බුක් එකේ වැඩිය රැදෙන්නෙ නෑ. උබලා ෆේස්බුක් එකේ වැඩිවෙලාවක් ඉන්නවා ඇති. ඒත් මම නම් වැඩි හරියක් ඉන්නේ එලකිරියේ. නැත්නම් යූටීයුබ් එකේ