කන්ග්රජුලේෂන් මහේෂ් වලතර

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    අපෙන් එකෙකි ඒ මිනිසා .....ඒ මිනිසා... චන්දනයටත් පුක් මන්තා හරි....ටීවී එකටනම් ගේන්න එපා...මන්නා පාර ෂුවර්...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පිස්සු පුසයි, ඩගලස් අයියයි අන්න පින්තුරයක් දාල... බොහොම ඉස්තුති පිස්සු පුසෝ..!
     
    • Haha
    Reactions: Ozone4

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,740
    25,960
    113
    FLUX-GGUF-Q8-00225.png
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    අඩෝ මූව අර හොට් සීට් යවහන්කො. තෑග්ග දෙන්න කතා කලාම මූ දැනටමත් සිරසෙ උන්ට බැනලද දන්නෙ නෑ අම්ම මුත්ත මතක් කරල.
    තැග්ග විදියට මොනවද බන් දෙන්නෙ? @hancok උබට තමයි තෑග්ගගන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Amith0424