කන්ජිපානි කවද හරි ප්‍රශයෙත් පාතාලයක් හදයිද ? මුළු ප්‍රන්ශයම භීතියෙන් වෙවුලා යයි ද ? ප්‍රංශ පොලීසිය සහ ප්‍රංශ හමුදාව උනත් කන්ජිපානි ඉස්සරහ දනින් වැටෙන්නත් බැරි නැහැ අනාගතයේ.