Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන්ටේනර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමැති පුතා කන්ටේනර් පන්නයි - එහි නීති විරෝධි ද්‍රව්‍ය තිබුණේදැයි බලවත් සැකයක් මතුවේ

ජපානයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වූ පාවිච්චි කරන ලද අධිශීතකරණ සහිත කන්ටේනර් 2 ක් ඇමැති පුතකුගේ බලපෑම මත රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගේ උපදෙස් අනුව කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කන්ටේනර් දෙක තුළ තිබූ අධි ශීතකරණ තුළ සඟවා මත්ද්‍රව්‍ය ගෙන්වා ඇත්ද යන්න පිළිබඳව මේ වන විට බරපතල සැකයක් මතුවී ඇති බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මෙම කන්ටේනර් දෙක තුළ ඇත්තේ අධිශීතකරණ කොටස් බවට ලිපි සකසන ලෙස රේගු දිගු කාමරයේ නිලධාරියකුට උපදෙස් දී ඇති ඉහළ නිලධාරියා එම ලියකියවිලි සකස් කිරීමෙන් අනතුරුව කන්ටේනර් අංගනයේ සිටින නිලධාරියකුට කතා කර මෙම කන්ටේනර් පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලෙසට උපදෙස් දී තිබේ.

ඒ අනුව කන්ටේනර් දෙක කඩිනමින් රේගුවෙන් පිට කිරීම සඳහා ඇමැති පුත්‍රයාගෙන් ඉහළ නිලධාරියාට දිගින් දිගටම බලපෑම් එල්ලවී ඇත.

රේගුවේ ඉහළ නිලධාරියා විසින් මෙම කන්ටේනර් දෙක ගාණක් අරගෙන හෝ නිදහස් කරන ලෙස කන්ටේනර් අංගනයේ සිටි නිලධාරියාට කියා ඇති අතර එම නිලධාරියා විසින් ඉහළ නිලධාරියා සතුටු කිරීමට කිසිදු මුදලක් ලබා නොගෙනම මෙම කන්ටේනර් දෙක නිදහස් කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මෙම කන්ටේනර් දෙක නිවාඩු දවස් වැඩියෙන් යෙදී තිබූ සතියක මෙන්ම නිලධාරින් අඩු දිනයක නිදහස් කර තිබේ.

Saturday February 15th 2014 -ප්‍රභාත් විතාන

[QUOTE="Srilankan1, post: 16284310, member: 100154"] [SIZE="5"]ඇමැති පුතා කන්ටේනර් පන්නයි - එහි නීති විරෝධි ද්‍රව්‍ය තිබුණේදැයි බලවත් සැකයක් මතුවේ ජපානයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වූ පාවිච්චි කරන ලද අධිශීතකරණ සහිත කන්ටේනර් 2 ක් ඇමැති පුතකුගේ බලපෑම මත රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගේ උපදෙස් අනුව කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම කන්ටේනර් දෙක තුළ තිබූ අධි ශීතකරණ තුළ සඟවා මත්ද්‍රව්‍ය ගෙන්වා ඇත්ද යන්න පිළිබඳව මේ වන විට බරපතල සැකයක් මතුවී ඇති බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම කන්ටේනර් දෙක තුළ ඇත්තේ අධිශීතකරණ කොටස් බවට ලිපි සකසන ලෙස රේගු දිගු කාමරයේ නිලධාරියකුට උපදෙස් දී ඇති ඉහළ නිලධාරියා එම ලියකියවිලි සකස් කිරීමෙන් අනතුරුව කන්ටේනර් අංගනයේ සිටින නිලධාරියකුට කතා කර මෙම කන්ටේනර් පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලෙසට උපදෙස් දී තිබේ. ඒ අනුව කන්ටේනර් දෙක කඩිනමින් රේගුවෙන් පිට කිරීම සඳහා ඇමැති පුත්‍රයාගෙන් ඉහළ නිලධාරියාට දිගින් දිගටම බලපෑම් එල්ලවී ඇත. රේගුවේ ඉහළ නිලධාරියා විසින් මෙම කන්ටේනර් දෙක ගාණක් අරගෙන හෝ නිදහස් කරන ලෙස කන්ටේනර් අංගනයේ සිටි නිලධාරියාට කියා ඇති අතර එම නිලධාරියා විසින් ඉහළ නිලධාරියා සතුටු කිරීමට කිසිදු මුදලක් ලබා නොගෙනම මෙම කන්ටේනර් දෙක නිදහස් කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මෙම කන්ටේනර් දෙක නිවාඩු දවස් වැඩියෙන් යෙදී තිබූ සතියක මෙන්ම නිලධාරින් අඩු දිනයක නිදහස් කර තිබේ. Saturday February 15th 2014 -ප්‍රභාත් විතාන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom