කන්ඩෙම් කරන ඩයල්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,137
    12,031
    113
    මම මගේ යාලුවෙක් එක්ක ගමනක් ගියා. පොඩි ටිරිප් එකක්..එකෙදි මට දැනිච්ච එක දෙයක් තමයි. උ කියන දේ හරි වෙලා හැම වෙලේම අපි කියන දේ වැරැදි කියන එක..හැම වෙලේම මොකක්හරි තර්කයක් මතු කරලා උ ගේ කියමන හරි කියලා උ ඔප්පු කරන්න දගලනවා..වචන 100 ක් ගත්තොත් 90 ක් උ හරි අපි වැරදි...

    කිසිම මතයක් උ ගේ තියරියෙන් එපිට බොරු වෙනවා. හැබැයි ඒ තර්කය හැමවෙලේම සර්ව සාධාරණ නැහැ..අමුම ගොන්

    එහෙම ඩයල් ගැන අත්දැකීම් තියෙනවනම් බෙදා ගමු..
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    මම මගේ යාලුවෙක් එක්ක ගමනක් ගියා. පොඩි ටිරිප් එකක්..එකෙදි මට දැනිච්ච එක දෙයක් තමයි. උ කියන දේ හරි වෙලා හැම වෙලේම අපි කියන දේ වැරැදි කියන එක..හැම වෙලේම මොකක්හරි තර්කයක් මතු කරලා උ ගේ කියමන හරි කියලා උ ඔප්පු කරන්න දගලනවා..වචන 100 ක් ගත්තොත් 90 ක් උ හරි අපි වැරදි...

    කිසිම මතයක් උ ගේ තියරියෙන් එපිට බොරු වෙනවා. හැබැයි ඒ තර්කය හැමවෙලේම සර්ව සාධාරණ නැහැ..අමුම ගොන්

    එහෙම ඩයල් ගැන අත්දැකීම් තියෙනවනම් බෙදා ගමු..
    මරු පොට් එකෙන් උබත් මේක ඇහුවෙ.

    (මාත් උබව ඒකම කලා)
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,029
    13,627
    113
    35
    Spain
    ඔවු බන් මාත් දන්න එකෙක් ඉන්නවා, ඌට ඔහොම දෙයක් කිව්වොත් කන්ඩෙම් කරලමයි කතා කරන්නේ. ඌ ෆැක්ට් කියල කියවන්නේ ඌ අතින් දාල කියන දේවල්. සමහර වෙලාවට හිනා යනවා මුගේ ගල් පැලෙන බොරු වලට.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    අපේ බාප්පාගේ පුතා ඉන්නවා ඔහොම ඩයල් එකක්. ටිකක් මීටරයක් මොරටුව කැම්පස් ගියේ.. හැබැයි හැම වෙලේම අනිත් උන්ව පහත් කරලා පීචන් කරලා කතා කරන්නේ. වචනයක් වැරදුනත් ඇති ඌට සෑහෙන්න හීනා වෙන්න
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,137
    12,031
    113
    කොන්ඩම් කරනවා කියන්නෙ මොකද්ද ? කොණ්ඩම් දාල ගහන්න කියනවද ? :eek:
    නැහැ පිප්පිය උඩට ඇදලා ගැටයක් ගහන එක.
     
    • Wow
    Reactions: Candid-B

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,423
    113
    ප*යාගල
    sorry.com
    හම්බෙලා තියෙනව ඔහොම උන්. ඒ වගෙ උන්ට උපදෙස් දෙන්න යන්න හොද නෑ මග ඇරලා ඉන්න ඔනෙ. මන් ජොබ් එකක් කර කර ඉන්න කාලෙ මගෙත් supervisor එකෙක් හිටියා ඔහොම.
    මලාට කියන දෙයක් අහන්නෙ නෑ. ඌගෙ උපදෙස් පිලිනොපැද්දොත් ඌ HR complain කරනවා.
    ඒ කාලෙ මන් තමයි Project Knowledge Man වගෙ හිටියෙ. හැම එකාම මගෙන් තමයි අහන්නෙ මොමොනාහරි දෙයක්.අරූ අහන්නෙ නෑ ඌට මදිකම.

    අලුත් ප්‍රොජෙක්ට් එකක් ආපු වෙලාවක මන් සාමාන්‍යයෙන් Project Scope හදලා ටීම් එකට වැඩ ටික බෙදල දෙන්නෙ. මූ වැඩ්ඩා වගේ මට උපදෙස් දෙනවා. මන් කියන දේ සත 5 කට පිලිගත්තෙ නෑ.
    ඌට ඕනෙ විදියට වැඩ වෙන්න ඕනෙ කියල තග දැම්මා.

    මමත් හරි උබට දෙන්නම් කියල ඌ කියපු අකුරක් නෑර ඉටු කරල දුන්නා.

    නඩුවක් පත්තු උනා. අරූ ඊටපස්සෙ නඩුව මගේ පැත්තට කරකවන්න ලෑස්ති උනා.

    මම කෙලින්ම කිව්ව මූ කිව විදියට කරේ කියල.මට කේස් දැම්මොත් මන් අයින්වෙනව කියල..

    ඊටපස්සෙ ඌ හොර OT දාල අහුවෙලා අයින් කරා