කන්දක් විළිලා වැදූ කෙන්ද.
ඊයේ 18 හයිඩ් පිටියේ ෆොනීගේ ප්‍රධානත්වයෙන් පැවති මහා රැළිය. අහෝ ගණන් කරලවත් 2000ක් නෑ. කරූ, සජිත්, අර්ජුන, ටිරාන්, ඉතිරි යූඑන්පී කාරයො ටික, ජේවීපී කාරයො ටික, බාහු, මනෝ මේ එකෙක්වත් නෑ. මහානායක හිමිවරුනුත් එනවා කිව්වා කෝ.
අහෝ. පොන්සේකා ඉතිහාසයේ කුණුබක්කියටම තල්ලු වන හැටි. දැන්වත් මේ මෝඩ මනුස්සයාට නොතේරෙන එකනෙ පුදුමෙ තමන්ට දේශපාලන බලයක් ගොඩනගන්න බැරි බව.
මේ කොමෙන්ටුවක් අද දෙරණෙ තිබුණ. මේකයි ඇත්ත.
Nihal Perera • SF is the biggest loser we have ever seen. He has nobody to blame but himself for not having mental capacity to understand the politics and peoples' motives. Blinded with his ego and revenge against Rajapaksas, he is unable to think rationally or logically. He is out of touch with reality and don't seem able to grasp of the concept of politics which is ugly and ambiguous to say the least. People lost their admiration for him as a war hero, the moment he became another politician and went to bed with corrupted politicians like Ranil, JVP, TNA, etc, in order to feed his hunger for power. He dug his own grave due to his enormous ego and stupidity....