Ai lankawe pennanne nadda?සුපිරි ෆිල්ම් එකක් කරුමෙට අපිට බලන්න විදිහක් නැ ..පුලුහන් උන් බලපල්ලා international standard එකේ වැඩක් ...
Love story ekakda?මම පොත කියවලා තියෙනවා. ලස්සනයි
ලංකාවේ නෙමේ කුකුලෝ ඉන්නේ ...tamil වගේ මන්දමානසික ෆිල්ම් එකක් නෙමේ ...love ත් නෙමේ නැත්තේත් නැ අමුතුම කතාවක් නවල් එකක් බලපං සුපිරිAi lankawe pennanne nadda?
Love story ekakda?
Tamil/Malayalam/Thelingu stories wage manda maanasika stories wage nemene?
------ Post added on Nov 29, 2023 at 7:46 PM
Ai lankawe pennanne nadda?
Love story ekakda?
Tamil/Malayalam/Thelingu stories wage manda maanasika stories wage nemene?
------ Post added on Nov 29, 2023 at 7:46 PM
උඩ කියලා තියෙන පොතේ තියෙන එව්වා නම් පිලුමේ නැ. අපි ෆිල්ම් එක බලන්න ගියේ අම්බලන්ගොඩ කොහොම හරි හරි අපිට එහා පැත්තට ආවා ෆැමිලි එකක් අවුරුදු 35ක- 40ක විතර කොල්ලෙකුයි තව අවුරුදු 5-8ක විතර දරුවෙකුයි. කෙල්ලත් ඇවිත් හිටියා පොප් කෝන එහෙමත් අරගෙන.
ෆිල්ම් එක ඉවර වුන ගමන් අර husband කිව්වා මෙහෙම " හරි ශොක් ෆිල්ම් එක, තමුසෙටත් පුදුව අමාරුවක නේ තිබුනෙ දැන් සතුටුද? "
Plot එක හොදයි cast එකත් හොදයි එත් ....
කතාව හොදයි වගේ පොත ගන්න ඕනෙ.මම පොත කියවලා දැන් සෑහෙන කල් . නිරෝෂාගේ චරිතේ නම නූපා වගේ මතක. නූපා තමන්ගෙම අක්කගේ මහත්තයා අතින් අනාථවෙලා ඉන්නේ ගෙදර මිනිස්සුන්ට මොකක් හරි ක්‍රමයකින් දැනගන්න ලැබෙනවා ලංකාවෙන් ගෑණු අයව කසාද බැදලා ජපානෙට එක්කගෙන යන තැනක් ගැන එතනින් නූපා බදින්න එක වයසක ජපානෙක් ඉදිරිපත් වෙනවා නූපාත් එක්ක තව ගොඩක් ලංකාවේ ගෑණු එකම දවසේ ජපන්නු කසාද බදිනවා. නිරෝෂා ඉතිං සිහින මවාගෙන ඉන්නවා සකුරා මල් පිපුණු පාරවල් වල ඇවිදින හැටි හැබැයි ජපානෙට ගියාම ඒ හීන සේරම කුඩුපට්ටම් වෙනවා ජපානේ ඈත ගමක අන්ත දුප්පත් ගොවි පවුලක මනුස්සයෙක් තමයි මේ කසාද බැදලා තියෙන්නේ නූපාට සිද්ද වෙනවා මහන්සිවෙලා වැඩකරන්න ඒ මිනිහත් කිසිම ආදරයක් කරුණාවක් නැති මිනිහෙක් දරුවෙකුත් ලැබෙනවා. ඔන්න ඔහොම දිගට ගලාගෙන යන කතාවක්
