කන්දකැටියේ නිවෙසකින් වෙඩි බෙහෙත් සොයා ගනී......wesa baiyo cool eke weda patan gannawa wage

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    image_c85cdf40a8.jpg

    (ප්‍රසන්න පත්මසිරි)

    කන්දකැටිය මාලියද්ද ගම්මානයේ නිවසක බලපත්‍ර නොමැතිව සගවා තිබු ජෙලිග්නයිට් කූරු51ක්, විවිධ ප්‍රමානයේ සේවා නූල් 20ක්, ඇමෝනියා කිලෝග්‍රෑම්ස් 15ක් පුද්ගලයකු සැකපිට 09 දින අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    පොලිසියට ලැබුන තොරතුරකට අනුව නිළධාරීන් මාලියද්ද ගම්මානයට ගොස් සැකකටයුතු නිවස පරීක්ෂා කිරීමේදි පුපුරණ දව්‍ය හා උපකරණ සමග සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

    අඩංගුවට ගත් සැකකරු සන්තකයේ පුපුරණ දව්‍ය තබා ගැනීමට හේතුවක් ඔහු පොලිසියට පවසා නොමැති අතර පරීක්ෂණ කටයුතු සිදුකර බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

    wesa baiyo cool eke weda patan gannawa wage
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559

    අම්මො අම්මෝ කොහෙන් ගියත් මාලිමා කෑල්ලක් ගෑවෙනවාමයි. ගමේ නමේම තියෙනවා ප්‍රශ්නේට උත්තරේ. අනිවා ගමේ ඉන්නෙ මාලිමාකාරයෝ ටික වෙඩි බෙහෙත් ගෙනල්ලා මොකක් හරි කඩාකප්පල් වැඩක් කරන්න.

    තැන්ක්ස් ශ්‍රිලංකා පොලිසිය ❤️❤️❤️
     
    • Haha
    Reactions: ElaBaba

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,125
    113
    මටනං හිතෙන්නෙ තුරකියෙ වෙච්ච භුමි කම්පාවත් මයින චන්දෙ දිනන්න ගහපු ගැටයක්. හෙන ගහනව මුන්ට