කන්දට බර වැඩි යෑයි කියා ගස් 300 ක් කපලා..
කන්දට බර වැඩි යෑයි කියා ගස් 300 ක් කපලා....!
fShare
රත්තොට - එච්. රිචඩ් ද සිල්වා
කඳු මුදුනක පිහිටි ගස් 300 ක් කන්දට ඒවා බර වැඩි නිසා කපා දැමුවැයි කියන පුවතක් ඉකුත් 18 දා මාතලේ දිසා ලේකම් කාර්යාලයේ පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී අනාවරණය විය. එම කමිටුවේ සම සභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී කතා කළ මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල හේන්දෙනිය මහතා, මාතලේ නගරයට ඉහළින් තියෙන විල්ෂෙයාර් කඳුයායේ පෞද්ගලික ඉඩමක ගස් 300 ගතවූ කාලේ කපලා තියෙනවා.
ඒ ගස් කන්දට බර වැඩි බව අදාළ අංශවලට දන්වලයි, මේ වැඩේට අවසර අරගෙන තියෙන්නේ. මේක මහා පුදුමාකාර හේතුවක්. හැබැයි ඒකට අවසර දීලා.
මේ ගස් කැපීම නිසා කන්ද පහළට පාත් වෙන්න පුළුවන්.
මාතලේ ප්‍රාදේශීය ලේකම් පී. එල්. පී. මධුවන්ති මහත්මිය සභාපතිතුමාගේ ප්‍රකාශය මම අනුමත කරනවා.
මටත් වාර්තා වෙලා තියන්නෙ. අදාළ ගස් කන්දට බර වැඩි නිසා ඒවා කැපූ බව යෑයි පැ

Sri Lankan Style