කන්ද උඩ දෙශනාවේ ලස්සන Hymn එකක්

001R

Member
Feb 17, 2015
213
41
0
කන්ද උඩ දෙශනාවේ ලස්සන Hymn එකක්

කන්ද උඩ දෙශනාවේ පද හරි ලස්සනයි (ලස්සන පද ටිකක් එ දෙශනාවේ දිගටම තියෙන්නෙ) එක නිසා මම එ දෙශනාවට කැමතියි :yes: ත්‍රෙඩ් එක දාන මම නම් බෞද්ධ :cool: මට ඉයේ එ දෙශනාවේ ලස්සන Hymn එකක් හම්බවුනා,මට ලස්සනයි කියලා හිතුන නිසා Elakiri දාන්න හිතුනා.

534px-Bloch-SermonOnTheMount.jpg

Sermon on the Mount

ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ.එවිට උන් වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළ සේක...
වදාල ටික ගීතයේ තිබේ,ගීතය පහතින් තිබේ...


http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/