Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන්නාඩි ගන්න ගිහින් අහු උනා වගේ මචන් 😞
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Crizal, කියන්නෙ Essilor Lanka / Global Vision කියන Vision Care එකට අයිති කොලඹ ජාතික රෝහල ගාව තියෙන එයාලගෙ Lab එකෙන් කරන Lense එකක්.මම දැනුවත්ව නං කොටුවෙ Prince Street එකේ Optical bazzar එකේ Shop වලට Essilor lenses දෙන්නෙ නෑ.මේ Number එකට සතියෙ දවසක Call එකක් දීල ඔයාට දීල තියෙන Lenses වල Authenticity එක check කර ගන්න පුලුවන් ( 0112101950 Essilor Lanka)

කොටුවෙ බසාර් එකේ තියෙන්නෙ බහුතරයක් China වලින් Blank sheet ගෙනත් මෙහෙ Grind කරන Average lenses සහ චයිනා වලින් ගේන Stock lenses. මීට අමතරව මීගමුව පැත්තෙ හදන Murano lenses (Angelo enterprises ) & Solex enterprises හදන lenses තියෙනවා.

Branded Optical lenses ලංකාවට ගෙන්නල Whole sale තමන්ගෙ ඇතුලු අනික් Optical වලටත් Whole sale දෙන්නෙ මේ අය,

Essilor, Varilux, Crizal - Essilor Lanka (Vision Care) 0112101950

Carl Zeiss (Wickramarachchi Opticians)

Hoya Lenses (Vasan Eye Care) 0112104900

George Gooneratne එයාලගෙම Highray Optical කියල Factory එකක මෙහෙ Lenses grind කරනවා 0112704523

මීට අමතරව මේ Company ත් Locally lenses grind කරනවා.

A.O.M.C Lense (Wijesooriya Opticians) - Kottawa 0761385123

Murano Lenses (Angelo Enterprises) - Negombo 0770054577

Solex Lenses -Negombo 0714001532

Lanka Optics - Pettah 0112388830

අනික් බහුතරයක් Optical වල අය මෙයාලගෙන් Whole sale price එකට lenses අරගෙන Lense එකේ wholesale price එක වගේ 200% හෝ 300% වගේ Margin තියල දෙනවා.

කොටුවෙ බසාර් එකෙන් ගන්නව නං Branded ලෙන්ස් වලට වඩා මිල අඩුවට Average quality lenses තමයි තියෙන්නෙ. eye testing කරන Optician හරියටම Prescription එක අරගෙන Frame එක Optically match වෙන්න select කරගෙන හරි meameasurements වලට Fitting කරනව නං කොයි කන්ණාඩියෙ උනත් ලොකු දෝශයක් එන්න හේතුවක් නෑ.

විශේෂයෙන්ම Branded Varifocal/ Progressive lenses වල Wider area, anti scratch වගේ Options තියෙනවා සහ Clarity එක හොඳයි.Average ඒව ඉතින් Average quality එකට තියෙනවා. High powers ඕනෙ අයට ගොඩක් Thin lenses (Super Hi index lenses) දානව නං මිල ටිකක් වැඩියි.

[QUOTE="kabba123, post: 30590491, member: 377118"] Crizal, කියන්නෙ Essilor Lanka / Global Vision කියන Vision Care එකට අයිති කොලඹ ජාතික රෝහල ගාව තියෙන එයාලගෙ Lab එකෙන් කරන Lense එකක්.මම දැනුවත්ව නං කොටුවෙ Prince Street එකේ Optical bazzar එකේ Shop වලට Essilor lenses දෙන්නෙ නෑ.මේ Number එකට සතියෙ දවසක Call එකක් දීල ඔයාට දීල තියෙන Lenses වල Authenticity එක check කර ගන්න පුලුවන් ( 0112101950 Essilor Lanka) කොටුවෙ බසාර් එකේ තියෙන්නෙ බහුතරයක් China වලින් Blank sheet ගෙනත් මෙහෙ Grind කරන Average lenses සහ චයිනා වලින් ගේන Stock lenses. මීට අමතරව මීගමුව පැත්තෙ හදන Murano lenses (Angelo enterprises ) & Solex enterprises හදන lenses තියෙනවා. Branded Optical lenses ලංකාවට ගෙන්නල Whole sale තමන්ගෙ ඇතුලු අනික් Optical වලටත් Whole sale දෙන්නෙ මේ අය, Essilor, Varilux, Crizal - Essilor Lanka (Vision Care) 0112101950 Carl Zeiss (Wickramarachchi Opticians) Hoya Lenses (Vasan Eye Care) 0112104900 George Gooneratne එයාලගෙම Highray Optical කියල Factory එකක මෙහෙ Lenses grind කරනවා 0112704523 මීට අමතරව මේ Company ත් Locally lenses grind කරනවා. A.O.M.C Lense (Wijesooriya Opticians) - Kottawa 0761385123 Murano Lenses (Angelo Enterprises) - Negombo 0770054577 Solex Lenses -Negombo 0714001532 Lanka Optics - Pettah 0112388830 අනික් බහුතරයක් Optical වල අය මෙයාලගෙන් Whole sale price එකට lenses අරගෙන Lense එකේ wholesale price එක වගේ 200% හෝ 300% වගේ Margin තියල දෙනවා. කොටුවෙ බසාර් එකෙන් ගන්නව නං Branded ලෙන්ස් වලට වඩා මිල අඩුවට Average quality lenses තමයි තියෙන්නෙ. eye testing කරන Optician හරියටම Prescription එක අරගෙන Frame එක Optically match වෙන්න select කරගෙන හරි meameasurements වලට Fitting කරනව නං කොයි කන්ණාඩියෙ උනත් ලොකු දෝශයක් එන්න හේතුවක් නෑ. විශේෂයෙන්ම Branded Varifocal/ Progressive lenses වල Wider area, anti scratch වගේ Options තියෙනවා සහ Clarity එක හොඳයි.Average ඒව ඉතින් Average quality එකට තියෙනවා. High powers ඕනෙ අයට ගොඩක් Thin lenses (Super Hi index lenses) දානව නං මිල ටිකක් වැඩියි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom