මචන්ලා, මම elakiri එකේ thread එකක් දැම්මා තාත්තාට කන්නාඩි ගන්න තැනක් ගැන අහලා. එකේ කෙනෙක් දාලා තිබ්බ කොටුවේ shop එකක් ගැන. Reviews එහෙමත් හොඳ නිසා මාත් ගියා.
අපි Crizal lense දෙකක් දාලා ඒකට A grade frame එකකුත් select කරලා කන්නාඩි දෙක හදන්න දීලා අවා. ඊයේ මට යන්න බැරි උන නිසා තාත්තා ගිහින් කන්නාඩි දෙක අරන් ඇවිල්ලා තිබ්බ.
වැඩේ කියන්නේ මේක ලෙන්ස් දෙකට ලැබුණ authenticator card දෙකේම කිසිම serial number එකක් නෑ verify කරන්න
අනික කන්නාඩි දෙක අව්වට ඇල්ලුවාම කළු වෙනවා කියලා එතන තිබ්බ sample lense එකක් uv light එකකට අල්ලලා පෙන්නුවා. එතකොට ඒක ගොඩක් කළු උනා. Chinese එකකුත් පෙන්නුවා ඒක නම් එච්චර කළු උනේ නෑ uv light එකට. දැන් අපිට ලැබුණ කන්නාඩි දෙක මම අව්වට ඇල්ලුවම අර uv එකට අල්ලපු sample lense එක තරම් කළු වෙන්නේ නෑ. 
ලොකු ගානක් වියදම් කරලා Chinese lense දෙකකට අහු උනාද කියලා හිතෙනවා මචන්.
Edit: මේ තියෙන්නේ මට දුන්නු authentication card එක. හරිනං website එකේ විදියට මේකේ authentication පින් එකක් තියෙන්න ඕනේ. හැබැයි මේකේ එහෙම නෑ. පට්ට අවුල් මචං තාත්තට අරන් දුන්න එකට මෙහෙම උන නිසා. මට උනා නම් මට කොහොමත් මේ වගේ නඩු සෙට් වෙනවනේ කියල හිත හදාගන්න තිබ්බ.

Last edited: