සුළු වෙලාවක් තුල යතා යතත්වයට පැමිණිය යුතුයි. eye surgeon කෙනෙක් හමුවී විසඳුමක් ලබාගැනීම වඩාත් සුදුසුයි.
බය වෙන්න එපා මචන් ඕක සාමාන්‍යයි. ඕක නිසා තමයි මම කන්නාඩි දන්නෙත් නැත්තෙ. 40 නම් නැහැ ඉතින්මම මෑතක සිට 40 ඇදිරිය නිසා, ඉදලා හිටලා පොත් කියවනකොට විතරක් reading glasses පාවිච්චි කරනවා (progressive lenses). පැය 1 1/2 පමණ එකදිගට පාවිච්චිකරලා (කියවන්න ) කන්නාඩි ඉවත් කලහම ඇස් දෙකෙන්ම double vision (රුපයේ පරිදි) පේනවා පැයක් විතර යනකම්. මෙහෙම පෙන්නේ විශේෂයෙන්ම light එකක් වගේ දීප්තිමත් වස්තුවක් දිහා බලනකොට. මේක සාමාන්‍ය තත්වයක්ද බන් ? ඔයාලටත් මෙහෙම අද්දැකීම් තියනවද ? කන්නාඩි ගත්ත vision care එකට පෙන් පෙන්නපුවහම කණ්ණාඩියේ හෝ prescription එකට අනුව බලපුවහම අවුලක් නෑ කියනවා.
![]()

yap, I'll...would time fix the issue ?Why don't you get used to glasses?
You have to keep wearing it from gettting up until back on bedyap, I'll...would time fix the issue ?