කන්නෙලිය රක්ෂිතය සංචාරය....
පෝය දවසට කොහේ හරි විශේෂිත ස්ථානයකට යන එක පුරුද්දක් වෙලා.මේ මස අදට (ජුලි)යෙදුනු පෝය දිනයේ අපි ගියේ ගාල්ල හිනිදුමට ආසන්නව කෝරලේගම පිහිටි කන්නෙලිය රක්ෂිතයට.....
මේ ගමනේදී මාර්ග තුනක් තිබෙන අතර පැය 06ක් ගතවන දිගම මාරගයේදී කන්නලියේ රක්ෂිතයේ ඇති බොහෝ තැන් බලා ගත හැකි වේ.අපි ගිහිපු කාල සීමාවත් එක්ක අපි තෝරාගත්තේ පැය 03 වන කෙටි මාර්ගයයි..
මෙන්න මේවා තමයි බොල වල්ලපට්ටා කියන්නේ...
අක්කර 3 පුරා පැතිරුණු යෝධ පුස් වැල
වල්ලපට්ටා