කන්නේ-මොනවාද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    ඇත්ත බන්. 1980 හදපු ආහාර හා සෞඛ්‍ය ආරක්ෂණ පනත තාම තියෙන්නෙ. මේවා ගැන හොඳට හොයල බලන රජයක් පත් විය යුතුයි. රටේ ජනතාවට ආදරේ නායකයෙක් පත් කරන්න අපි හැමෝගෙම වගකීමක්.