කන්න දුන් අත සපා කා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කන්න දුන් අත සපා කා

    Uputa ganeemaki Repost nam Kamakarathwa.......



    නැමද තෙරුවන් මහත් බැතියෙන්, ලබා තෙදවත් පුණ්‍ය සද් බල
    පුද කළා පින් දෙවිවරුන් වෙත, සැදී පැහැදී රකින බොදු බල
    මකා දමනා ලෙසට යදිනෙමි, රුදුරු තිරිසන් විසැති සිත් තුල
    දඹුලු පුද බිම ඓතිහාසික, වනසමින් යන නොමිනිසුන් කැල



    නසා ඇත කූරගල සහමුලින් අද, දමා ඇත යන්නට තහන්චී
    දෙවනගලටත් හැරී ඇත දැන් තර්ජනය නම් නොමැත පුංචී
    දීඝවාපිය බලන් දෙවියනි ඉඩම් අල්ලා ගෙන පදිංචී
    මෙවැනි දේ කල රුදුරු මිනිසුන් කරනු මැන ලෝකෙන් තොලොන්චී



    කන්න දුන් අත සපා කා අවසානයේ හිසටත් උඩින්
    ලෙලවමින් අසිපත් සමග රුදු, විදෙස් රටවල අනුහසින්
    තරම තේරුම් නොගත් සහ අති මානයෙන් යුත් නොමිනිසුන්
    හැර දමා රැක ගනු මැනේ ලක් මව අපේ සොඳ මෑණියන්



    සහන ශීලී ගුණෙන් පරිපුන් සිහල කම ඇති බොදුනු මිනිසා
    සිතා නිවටැයි කූට විලසින්, වනසමින් උන් උරුම කෙළසා
    සදා විසඳුම් ලබා දෙනු මැන රුදුරු යෝනක දනා වනසා
    කෑ ලෙසේ අත දමා මී වද ගස් මුදුන නැග රුදුරු වලසා



    කුඩා පිනි බිඳුවක් ලෙසින් නුඹ, සකල විශ්වයෙ වැජඹෙනා
    සිරිලක් මෑණි සදා අනුහස් ලබනෙමින් මෙත් වඩමිනා
    සිටින ලෙසටම ඉඩ ලබා දී බොදු උරුම රැක ගනිමිනා
    සදා දෙනු මැන, දැහැමි යුගයක් හැර දමා මිසදිටු දනා