කන්න නැතිවද මැරෙනවද කොරෝන හැදිලද මැරෙන්නේ ?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,131
    1
    11,134
    113
    Dan nan Lockdown karala therumak na ban... 700+ Positive ... Okun kohe kohe gihinda dan na Lesi na hoyana eka... But wade darunu unoth Karanna deyak na... Lock karoth anathai Economy eka... So hadena unta hedei kiyala inna wenne normal widihata.. wena karanna deyak na. Thawa Lock karoth Mulu ratatama kela wenawa Danatath RIM eke yanne
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    kalin sere nam masa dekata compeny eken padi gewwa apita.th dan wada adu nisa padith bagayak denne.itin e asse lokdown kaloth nam sorryma tahma ban.apahu nam kiyak wath gewana 1k neha.me vidiyata puluwan uparima adan yana eka honday
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    මොනවා නැතත් කාල ඉන්න ඕන.. :LOL:
    ekenma neda

    kalin sere nam masa dekata compeny eken padi gewwa apita.th dan wada adu nisa padith bagayak denne.itin e asse lokdown kaloth nam sorryma tahma ban.apahu nam kiyak wath gewana 1k neha.me vidiyata puluwan uparima adan yana eka honday
    ow bn,job karana,badala ehema inna unta godak amaru venava.gampahin navathvagaththoth athi

    kavda bn me dial eka....

    Dan nan Lockdown karala therumak na ban... 700+ Positive ... Okun kohe kohe gihinda dan na Lesi na hoyana eka... But wade darunu unoth Karanna deyak na... Lock karoth anathai Economy eka... So hadena unta hedei kiyala inna wenne normal widihata.. wena karanna deyak na. Thawa Lock karoth Mulu ratatama kela wenawa Danatath RIM eke yanne
    ow eka aththa,vadi unoth nam kohomath vahanna veyi

    :love:

    මගේ නම් විග්‍රහය මෙච්චරයි ඔය පොකුරත් පාලනය කරන්ඩ පුලුවන් ඒක ගැටලුවක් නැ ඒත් ඉදිරියෙදි වඩාත් ආරක්ශිතව මිනිස්සු වගකීමෙන් වැඩ කරන්ඩ වෙනව..උන තියෙනව කියල දැන දැන වැඩට යන එක සහ වැඩට ගෙන්න ගන්න දෙකම නතර කරන්ඩ වෙනව...
    man nam dakka vidihata naki huththala thamayi bellata mask dagena yannet.eeyeth ehemayi bn.munva hadanna be.young kollo,kello tika ganata mask eka dagena yanava.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොහොමද චන්දෙට පෙර සහ පසු ආන්ඩුවෙ වෙනස??

    ආන්ඩුවට අපෙන් චන්දෙ ගන්න ඕන කමක් නැති නිසා මිනිස්සු බල්ලටම දාල. සල්ලි දීලවත් ගන්න පොල් බෑයක් නෑ හාල් නෑ. හොරෙන් හොරෙන් පොල් විකුනනව රු 120 ඉදල ඉහලට. මිනිස්සු කන්න නැතුව හූල්ලනවා. බන්දුලය වෙලද ඇමති පඩි දිමනා තෙල් ස්ටාෆ් ඔක්කොම සැප විදින්න වා.

    ගිය මාර්තු ඉස්සෙල්ලම කොරෝනා හැදුන වෙලාවෙ චන්දයක් ඉස්සරට නොතිබ්බනම් මේවගෙ මිනිස්සු ගනන් නොගෙන ඉදී. එහෙනම් අර 5000 වල නෑ බඩ ගින්නෙ මැරිලා අසරන එවුන්.අද කොරෝනා ගැන නිකන්වත් ගනන් ග්ස්න් නෑ. එදා වගේ හොද ටීම් වර්ක් අද නෑ. කිසිම ගානක් නෑ මිනිස්සු න්ට රටට මොකක්ඩ වෙන්නෙ කියල.

    20 පාස් කරගන්න ඕන වෙන්නෙ මහජන චන්දෙකින් උනානම් අද ආන්ඩුවෙ සැලකිල්ල මීට වෙනස්

    මාරම ඇරිල්ලක් අරින්න යන්නෙ මිනිස්සුන්ට. 20 සම්මත කරන්න පෙර මෙහෙම නම් කොහොම වෙයිද විස්සෙ ඒකාදිපති වියරුව
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    wadiyenma marenne wayasaka aya nisa.. ratey arthika thathweth ekka baluwama wahala wadak na kialai mata hethenne

    wahuwa kiala lankawe un oka bokaraganne nathuwa inne na..

    minissu ithin kohomath marenawa...

    ratak gena theerana ganna eka api hethana tharam lesi naha ithin

    hema paththama balanna epai

    mata nam kohethma hakiyawak na danumakuth na hariyatama hari de kiyanna

    eth mata hethena widiyata wayasaka aya marena eka wenna dena eka thama karanne arthike tiyagena

    Gotabaya la Shavendra la ta minissu marenawa kiana eka ubalata apita wage emotional deyak newe army eke hiti nisa

    tharaha wenna epa kiwwata, eth matath eka echchara emotional naha