කන්න නැති උනාම මන්දපෝශනය විතරයි හැදෙන්නෙ. කෑවම කොලෙස්ටරොල්, සුගර් වගේ කොච්චර ලෙඩ හැදෙනවද. අපෙ තාත්තා කියන්නෙ. ආදරෙයි ආදරෙයි මයින්ද මාත්තයාට