කන්න පුලුවන් ගොලුබෙලි වර්ග

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අපෝ ඔයි කොහොමද ඔයි මේවා කන්නේ.....!!! ඕව කෑවොත් බඩ මොන කියයිද දන්නේ නැ...
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    කන්න පුලුවන් ගොලුබෙලි වර්ග newi. must correct to කන්න පුලුවන් mollusks.

    dallo, matti, api kohomath kanawa ne..

    correct but not 100%. cause urchin is not a molluscs but a member of echinoderms family.