Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන්න බොන්න හොඳ තැන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ajith Foods - Kotte

Ajith Foods - Kotte

කෑම

ඇත්තටම රසයි.

වෙජිටේරියන්,චිකන්, බීෆ්, පොර්ක්, මට්න්, සීෆුඩ් හැම දෙයක්ම තියෙනවා. රයිස්, නුඩ්ල්ස්, නාසි, බුරියානි, ලම්ප්රයිස්, කොත්තු, ආප්ප, පිට්ටු වගේම බේකරි අයිටම්ස් ඔක්කොම වගේ තියෙනවා. කරි ඩිෂස් වගේම බයිට් එකට අවශ්‍ය විදියේ ඩිෂස් හැම එකක්ම තියෙනවා.. ඊට අමතරව ඩෙසර්ට් වර්ග, බීම වර්ග (පැණිබීම, පළතුරු යුෂ වර්ග කිහිපයක්) තියෙනවා.

කොත්තුව ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. කොත්තුව පට්ටම රහයි. රයිස් වල තෙල් අඩුයි.

කෑම එන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. මිනිත්තු 05-10 කින් කෑම එනවා.

ස්මෝල් පෝශන් දෙකක් තුන් දෙනෙකුට කන්න පුළුවන්. ලාර්ජ් එකක් දෙන්නෙකුට වගේ ඇති. (බඩජාරියාගේ හැකියාව අනුව වෙනස්වේ)

තැන

පාර්කින් පාර දෙපැත්තේ තමා. අවුලක් නෑ. පාර දිගට පාර්ක් කරන්න ඉඩ තියෙනවා.

පවුලේ උදවියට ගිහින් කෑම කන්න පුළුවන් තැනක්. ප්‍රයිවෙට් රූම්ස් දෙකක් තියෙනවා මතක විදියට AC ඇතුව සහ නැතුව ගන්න පුළුවන්.

ස්ටාෆ් එක හොඳයි. ඉවසීමෙන් සහ ඉක්මනින් වැඩකරනවා.

වැඩිය සද්ද නෑ. නිස්කලංකයි. take away කස්ටමර්ස්ලා වැඩි නිසා dine in area එකේ ලොකු rush එකක් හිටින්නේ නෑ. ඒ නිසා නිදහසේ කාලාබීලා එන්න පුළුවන් හොඳ තැනක්.

මිල

මිල ගනන් ඉතා සාධාරණයි. රුපියල් 1000කින් දෙන්නෙකුට පැලෙන්න කාලා එන්න පුළුවන්. ඉතුරුත් වෙනවා.

සර්විස් චාර්ජස් තියෙනවා.

[QUOTE="Mr PERERA, post: 18659121, member: 176031"] [b]Ajith Foods - Kotte[/b] [SIZE=3]Ajith Foods - Kotte[/SIZE] [B][SIZE=3]කෑම [/SIZE][/B] [LIST] [*][SIZE=3]ඇත්තටම රසයි.[/SIZE] [*][SIZE=3]වෙජිටේරියන්,චිකන්, බීෆ්, පොර්ක්, මට්න්, සීෆුඩ් හැම දෙයක්ම තියෙනවා. රයිස්, නුඩ්ල්ස්, නාසි, බුරියානි, ලම්ප්රයිස්, කොත්තු, ආප්ප, පිට්ටු වගේම බේකරි අයිටම්ස් ඔක්කොම වගේ තියෙනවා. කරි ඩිෂස් වගේම බයිට් එකට අවශ්‍ය විදියේ ඩිෂස් හැම එකක්ම තියෙනවා.. ඊට අමතරව ඩෙසර්ට් වර්ග, බීම වර්ග (පැණිබීම, පළතුරු යුෂ වර්ග කිහිපයක්) තියෙනවා.[/SIZE] [*][SIZE=3]කොත්තුව ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. කොත්තුව පට්ටම රහයි. රයිස් වල තෙල් අඩුයි. [/SIZE] [*][SIZE=3]කෑම එන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. මිනිත්තු 05-10 කින් කෑම එනවා. [/SIZE] [*][SIZE=3]ස්මෝල් පෝශන් දෙකක් තුන් දෙනෙකුට කන්න පුළුවන්. ලාර්ජ් එකක් දෙන්නෙකුට වගේ ඇති. (බඩජාරියාගේ හැකියාව අනුව වෙනස්වේ)[/SIZE] [/LIST] [B][SIZE=3]තැන [/SIZE][/B] [LIST] [*][SIZE=3]පාර්කින් පාර දෙපැත්තේ තමා. අවුලක් නෑ. පාර දිගට පාර්ක් කරන්න ඉඩ තියෙනවා.[/SIZE] [*][SIZE=3]පවුලේ උදවියට ගිහින් කෑම කන්න පුළුවන් තැනක්. ප්‍රයිවෙට් රූම්ස් දෙකක් තියෙනවා මතක විදියට AC ඇතුව සහ නැතුව ගන්න පුළුවන්. [/SIZE] [*][SIZE=3]ස්ටාෆ් එක හොඳයි. ඉවසීමෙන් සහ ඉක්මනින් වැඩකරනවා. [/SIZE] [*][SIZE=3]වැඩිය සද්ද නෑ. නිස්කලංකයි. take away කස්ටමර්ස්ලා වැඩි නිසා dine in area එකේ ලොකු rush එකක් හිටින්නේ නෑ. ඒ නිසා නිදහසේ කාලාබීලා එන්න පුළුවන් හොඳ තැනක්.[/SIZE] [/LIST] [SIZE=3][B]මිල [/B][/SIZE] [LIST] [*][SIZE=3]මිල ගනන් ඉතා සාධාරණයි. රුපියල් 1000කින් දෙන්නෙකුට පැලෙන්න කාලා එන්න පුළුවන්. ඉතුරුත් වෙනවා. [/SIZE] [*][SIZE=3]සර්විස් චාර්ජස් තියෙනවා.[/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom