Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන්න බොන්න හොඳ තැන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

171 පරණ කොට්ටාව පාර

පරණ කොට්ටාව පාරෙ : මහරගම පැත්තෙ ඉඳල එනවනං ආයුරුවේදෙ පහුකරලා ටිකක් දුර ගියාම වම් පැත්තෙන්.... ජුබිලි කණුව පැත්තෙන් එනවා නං උඩහමුල්ල පහුකරලා ටිකක් ගියාම දකුණු පැත්තෙ තියෙන්නේ 171 රෙස්ටුරන්ට් එක.

කෑම -

පහල තට්ටුවේ බේකරි කෑම වර්ග, කේක් ජාති තියනවා

දෙවනි තට්ටුව සහ රූෆ් ටොප් එකේ අනිකුත් කෑම වර්ග වලට.

දවල් කෑම ඇති. හරියටම දන්නෙ නෑ.

ෆ්‍රයිඩ් රයිස්, BBQ චිකන් , චිකන් ටික්කා, තව විවිද ඩිෂ් වර්ග තියනවා. කෙබාබ් එහෙමත් තියනවා.

කෑම වල රස ඉතිං කෑම ජාති අනුව තමයි. ෆරයිඩ් රයිස් නම් රසයි. අපි ගත්ත චිලි චිකන් ඩිෂ් එක නම් මට අවුල්. ඒකට සුදු ලූනු දාලා සෑහෙන්න. ඒක නිසා ගාර්ලික් චිකන් වගේ වෙලා

හොට් බටර් ඉස්සො එක ෂේප්.. ඒත් ක්‍රිස්පි ගතිය නෑ.

අනිත් ඒවා දන්නෙ නෑ.. වෙලාවක චිකන් ටික්කා ට්‍රයි කරලා බලන්න ඉන්නෙ...

පෝර්ෂන්ස් ප්‍රමාණවත්. බත් නම් දෙන්නෙකුට ලාර්ජ් පෝර්ෂන් එකක්ම ගන්න ඕනි.

ගාණ -

ෂේප්. දෙන්නෙකුට 600~1500 වගේ ගාණක් යයි. අපිට ගියා 1200ක්.. චිකන් ෆ්‍රයිඩ් රයිස් ලොකු එකයි, චිලි චිකන් ලොකු එකයි, හොට් බටර් ප්‍රෝන්ස් රෙගියුලර් එකයි...

කාඩ් ගන්නවා මං හිතන්නෙ...

තැන -

පාකින් ඇත.

කෑම එන්න වෙලා යනවා.

රූෆ් ටොප් එක හොඳයි.. ආලෝකවත් ගතිය අඩුයි.

රූෆ් ටොප් එකේ පාර පැත්තට තියන ටේබල් වල පුටු අවුල්. කොන්දෙ අමාරුව හැදෙනවා.

ස්ටාෆ් එක හොඳයි.

[QUOTE="a2mdb, post: 18778523, member: 488489"] [b]171 පරණ කොට්ටාව පාර[/b] [SIZE=4]පරණ කොට්ටාව පාරෙ : මහරගම පැත්තෙ ඉඳල එනවනං ආයුරුවේදෙ පහුකරලා ටිකක් දුර ගියාම වම් පැත්තෙන්.... ජුබිලි කණුව පැත්තෙන් එනවා නං උඩහමුල්ල පහුකරලා ටිකක් ගියාම දකුණු පැත්තෙ තියෙන්නේ 171 රෙස්ටුරන්ට් එක. කෑම - [/SIZE] [LIST] [*][SIZE=4]පහල තට්ටුවේ බේකරි කෑම වර්ග, කේක් ජාති තියනවා[/SIZE] [*][SIZE=4]දෙවනි තට්ටුව සහ රූෆ් ටොප් එකේ අනිකුත් කෑම වර්ග වලට.[/SIZE] [*][SIZE=4]දවල් කෑම ඇති. හරියටම දන්නෙ නෑ.[/SIZE] [*][SIZE=4]ෆ්‍රයිඩ් රයිස්, BBQ චිකන් , චිකන් ටික්කා, තව විවිද ඩිෂ් වර්ග තියනවා. කෙබාබ් එහෙමත් තියනවා.[/SIZE] [*][SIZE=4]කෑම වල රස ඉතිං කෑම ජාති අනුව තමයි. ෆරයිඩ් රයිස් නම් රසයි. අපි ගත්ත චිලි චිකන් ඩිෂ් එක නම් මට අවුල්. ඒකට සුදු ලූනු දාලා සෑහෙන්න. ඒක නිසා ගාර්ලික් චිකන් වගේ වෙලා :D [/SIZE] [*][SIZE=4]හොට් බටර් ඉස්සො එක ෂේප්.. ඒත් ක්‍රිස්පි ගතිය නෑ.[/SIZE] [*][SIZE=4]අනිත් ඒවා දන්නෙ නෑ.. වෙලාවක චිකන් ටික්කා ට්‍රයි කරලා බලන්න ඉන්නෙ...[/SIZE] [*][SIZE=4]පෝර්ෂන්ස් ප්‍රමාණවත්. බත් නම් දෙන්නෙකුට ලාර්ජ් පෝර්ෂන් එකක්ම ගන්න ඕනි. [/SIZE] [/LIST] [SIZE=4]ගාණ - [/SIZE] [LIST] [*][SIZE=4]ෂේප්. දෙන්නෙකුට 600~1500 වගේ ගාණක් යයි. අපිට ගියා 1200ක්.. චිකන් ෆ්‍රයිඩ් රයිස් ලොකු එකයි, චිලි චිකන් ලොකු එකයි, හොට් බටර් ප්‍රෝන්ස් රෙගියුලර් එකයි...[/SIZE] [*][SIZE=4]කාඩ් ගන්නවා මං හිතන්නෙ...[/SIZE] [/LIST] [SIZE=4]තැන - [/SIZE] [LIST] [*][SIZE=4]පාකින් ඇත.[/SIZE] [*][SIZE=4]කෑම එන්න වෙලා යනවා.[/SIZE] [*][SIZE=4]රූෆ් ටොප් එක හොඳයි.. ආලෝකවත් ගතිය අඩුයි.[/SIZE] [*][SIZE=4]රූෆ් ටොප් එකේ පාර පැත්තට තියන ටේබල් වල පුටු අවුල්. කොන්දෙ අමාරුව හැදෙනවා.[/SIZE] [*][SIZE=4]ස්ටාෆ් එක හොඳයි. [/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom