මෙ වෙනකොට ලංකාවෙ අලුතෙන් පටන් ගන්න ප්රොජෙක්ට් මොනවද? එවගෙ තියෙන වෙකන්සි මොනවද? ක්ලයන්ට්, කන්සල්ටන්, කට්රැක්ටර් කවුද දන්න අයි පොඩ්ඩක් කියාගේ යමුද?
Site manager
site engineer
safety officer
environment and social officer
store keeper
මෙව ගැන විස්තර දන්න අය පොඩ්ඩක් කියන්න? ඉන්නව ලගදි ඉවර වෙන වොටර් ප්රොජෙක්ට් එකක සෙට් එකක්
Site manager
site engineer
safety officer
environment and social officer
store keeper
මෙව ගැන විස්තර දන්න අය පොඩ්ඩක් කියන්න? ඉන්නව ලගදි ඉවර වෙන වොටර් ප්රොජෙක්ට් එකක සෙට් එකක්