කන්‍යපටලය

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කන්‍යපටලය පිලිබඳව පුරාණ කාමග්‍රන්ථවලද දක්වා ඇත.
    තරැනියකගේ කන්‍යපටලය පිලිබඳ වැඩි සැලකිල්ලක් දැක්වුවද, එය උපතින්ම පිහිටන්නෙ නැති අයද සියයට දෙකක් පමන සිටිති.
    බයිසිකල් පැදිම , ක්‍රිඩා කිරිමෙිදි වුවද සියයට 10 ක පමන කන්‍යපටලයට හානි විය හැක
    නමුත් කන්‍යපටලය යනු දෙපා එහාට මෙහාට කල පමනින් ,දිවිමේදි වුවද කැඩීයාමට ලක්නොවන දෙයකි.
    .එය ඇදෙන සුලු ගතියකින් පිහිටා ඇත..
    පුරාන මවිපියෝ තම ගැහැනු දරැවන්ට දුවන්න පනින්න බයිකල් පදින්ට පවා තහංචි දැමිය.
    මතුපිට සිට කන්‍යපටලය අඟල් දෙකක් ,තුනක් අතර දුරින් පිහිටා ඇත..
    එම පටලය වැසි තිබුනත්, ඒ තුල ගර්භයේ සිට මාස්ශුද්ධිය පිට කිරිමට කුඩා සිදුරක් පිහිටා ඇත.එය බොල් පොයින්ටි පැනක ඉහල ඇති ප්‍රමානයක සිදුරකි..
    සියයට 2 ක පමන කන්‍ය පටලය ඉතා ඝනකමින් පිහිටා ඇති අතර, එවිට ශල්‍යකර්මයක් සිදුකල යුතුය.
    කන්‍යපටයේ සිදුර තරමක් විශාලට පිහිටන ගැහැනුලමුන්ද සිටින අතර, පලමු සංසර්ගයේදි පටලය බිඳි නොයා, ඇඳි යාමක් සිදුවේ..
    කන්‍යපටලය බිඳි යාමෙදි ,පිටවෙන රැධිර බිංදු ප්‍රමානය ,එක් එක් ගැහැනුලමුන් අනුව එයද වෙනස් වේ
    .ඇදියාමක් සිදුවුනොත් , ලේබිදු සලකුනු නොමැතිය.
    මෙම රැධිරය යමි තරමක් රත් පැහැ රෝස පැහැයට හුරැය
    ,කන්‍යපටලයට හානි වන්නේ .. යෝනි මාර්ගය හරහා යම් දෙයක් ඇතුල් කලොත් පමනි.
    යෝනි මාර්ගය ,එසේ නැතිනම් කුහරය මෙම පටලයෙන් වැසිපවති.
    පෙර වැඩිහිටියෝ යුවතියකගේ පිරිසිදුබව, නොකැලල්බව ලෙස එය හැඳන්වුහ.
    ස්වයංවින්දනයේ යෙදන සමහර තරැනියන්ගෙ නොදැනුවත්කම නිසාම කන්‍යපටලය හානිවෙන අවස්ථා බහුලය.
    මානසික නිරෝගිකමට ස්වයංවින්දනය අවැසි දෙයක් ලෙස සැලකුවද ,කන්‍යපටලයට හානි නොවන ලෙස.තෘප්තිමත්බව ලැබිමේ ක්‍රමද ඇත.
    හානි වුනානම්, ඔබට සුලු රිදිමක් එහෙම කිව්වට බිය වන්න එපා, එය තෘප්තිමත් රිදිමක් වෙන්න පුලුවන්..
    ..ඔසප් සිදුවිම අවසන් වි දින හත ඇතුලත , සරැ කාලය ලෙසත් යෝනි රාග කාලය ලෙසත් හඳුන්වනවා..මෙම කාලය ඩිම්බ පිටවෙන කාලය නිසා..යෝනි මාර්ගය විවර බවක් තිබෙනවා.
    වෙනත් දිනවලට වඩා , විශේෂයෙන් මෙම දිනවල යෝනි රාගීබව වැඩියෙන් දැනෙන්න ගන්නවා .
    විවාහාක කාන්තාවන්ටද එහෙමය.. සැමියා සමඟ එක්විමේ දැඩි අවශ්‍ය බවක් දැනෙයි..
    මෙවෙනි දිනයක පෙම්වුතුන්,
    පෙම්වතියන් ඉදිරිපස පිටුපස බාහිරව ලිංගික ආලිංගනවල යෙදෙන කල, ලිංගය ලිස්සා යෝනි මාර්ගය තුලට යාමේ අවස්ථාව තියෙනවා..
    තව දෙයක් ඒ දිනවල යෝනිය මතට ශුක්‍රාණු මුදා හැරියත්, කන්‍යපටලයට හානි නොවුනත් දරැපල ඇතිවෙන ඉඩ කඩ වැඩිය.
    ගර්භාෂය සරැකාලය ලෙස ඩිම්බ නිකුත් කරන කාල සිමාවය.
    කුඩැල්ලන් සඳහා බියක් දැක්විමෙ ,සාධාරන හේතු වාර්තා වි ඇත..වරෙක කුඩා මාපිල්පැටෙවක් මාස්ශුද්ධියට සකස් කරන රෙදිකැබලි අතරේ ,සිට කන්‍යපටලයෙන්ද රිංගා ගර්භාසයට යැමෙන් ,එම තරැනිය මියගිය අතර ,වෛද්‍යවරැන් එය සොයාගත්තෙ මරනයට හේතුව සොයා බලද්දීය..වසර කිපයකට පෙර ගමක සිදුවු ඒ පුවත පුවත්පත්වලද පලවිය..
    කන්‍යපටලය තමන්ටම පරික්ෂා කලහැකි සරල ක්‍රමද දක්වා ඇති අතර,එය මෙහිලා සඳහන් කිරිම
    තුලින්, ගැටලු මතුවිය හැකි කරනක් නිසාවෙන් සදහන් නොකරන්නේය..
    තව බෝහෝ දේ දැනගන්න ඉදිරි ලිපිවලින්
    මහේන්ද්‍ර වීරසිංහ සටහන
    1608484586909.png
    1608484619767.png
     
    • Wow
    Reactions: asylum

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    මගෙත් බයිසිකල් පදලම පුකේ පටලය පුපුරලා
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කැඩුනා කියලා හැම එකෙම ලේ එන්නැ ඉතිම් එහෙම එවත් තියෙනවා .කැඩිලා නැති එකක් නම් කඩන්න කලින් බලපන් හුත්ත හොදට ඈත් කරලා ඔන්නම්ෆොටෝ එහෙකුත් ගහා ගනිම් කඩන්න කලින් හිල පොඩියට පෙනෙයි ඉට පස්සෙ කඩපන් කඩලා බලපන් එතකොට හිල ලොකු වෙලා සියුම් හම ඉරිලා තියෙයී ලේ ආවෙ නැත්නම් බලපන්
    😁
    😁
    😂