මචන් කරාටේ ගැහුවමත් කන්‍යාපටලයට හානි වෙන්න පුලුවන්ද ?
ඔව්. මොකද කරාටේ පුරුදු වෙනකොට කකුල් දෙකේ ඉහළ කොටසේ කරුව ඇදීමකට ලක්වෙන නිසා. කන්‍යාපටලය කියන්නේ බෝහෝම සිනිදු පටලයකටයි ඒක ඕනෙම Active වෙන කෙනෙක්ගේ කැඩෙන්න පුලුවන්. මේක ඉස්සර කාලේ බලන්න ලේසි වුනේ ගොඩක් ගෑණු බෝහෝම සුළු සුළු, සැහැල්ලු වැඩ පමණක් කරපු නිසයි නමුත් දැන් කාලේ කන්‍යපටලය මගින් කන්‍යාබාවය මනින්න අමාරුයි.







