Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කන්‍යාභාවය_සහ_වැඩිවිය_පැමිණීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔසප් වීම ආරම්භ වීම මල්වර වීම ලෙස හැදින්වේ. මෙය සිදුවන්නේ ගැහැණු ළමයින්ගේ ප්‍රජනන පද්ධතියේ අවයව සියල්ලම පරිණතභාවයට පැමිණ නිසි ලෙස සමස්තයක් ලෙස ක්‍රියාකරන විට පමණි.

මුල් මාස/අවුරුදු කිහිපය තුළ ඔසප් චක්‍රය ක්‍රමවත් නොවී ඔසප් චක්‍ර ක්‍රමවත් වීමට මද කලක් යනු ඇත. තවද, ආරම්භයේ දී රුධිර වහනයක් සිදුවුවද, ඩිම්බ මෝචනයක් සිදු නොවිය හැක.

පිටියුටරි ග්‍රන්ථිය මගින් ස්රාවය වන හෝර්මෝන මගින් උත්තේජනය වී ඩිම්බ කෝෂයේ ඇති ඩිම්බ ආශ්රිත සෛල ඊස්ට්‍රජන් ස්රාවය කරයි.

ඊස්ට්‍රජන් ස්රාවය මගින් එන්ඩොමෙට්රියටම (ගර්භාශයේ ඇතුල් බිත්තිය) ඝන බවට පත් කරයි. ඩිම්බය පිටවන විට, ඩිම්බ කෝෂය මගින් ප්‍රොජෙස්ටරෝන් නම් දෙවන හෝර්මෝනයක් ස්රාවය කරයි. මේ නිසා ගර්භාෂය ආස්තරණය කරන පටල මෘදු බවට පත් වේ. ප්‍රොජෙස්ටරෝන් තව දින 14ක් දක්වා ස්රාවය වන අතර එම නිසා සංසේචනය වු ඩිම්බයක් තැන්පත් වන තෙක්, එන්ඩොමෙට්‍රියම එයට සුදානම් ව පවති. සංසේචනයක් සිදු නොවේ නම්, ප්‍රොජෙස්ටරෝන් හා ඊස්ට්‍රජන් මට්ටම් පහත වැටෙන අතර, ගර්භාෂය මගින් අමතර පටක ඉවත හෙලයි.රුධිරය, පටක සහ සංසේචනය නොවු ඩිම්බය යෝනි මාර්ගය හරහා ගර්භාෂයෙන් ඉවතට යයි. ඔසප්වීම නමින් හදුන්වන්නේ මෙම ක්‍රියාවලියයි.

ඔසප් චක්‍රය

ඔසප් චක්‍රය ගණනය කරන්නේ, එක් මාසයක රුධිර වහනය ඇරඹුණු දින සිට ඊළග මාසයේ රුධිරය වහනය වන පළමුවන දින දක්වායි. මෙය සාමාන්‍යයෙන් දින 28කි. නමුත් දින 21-35 අතර ඔසප් චක්රයන් සාමාන්‍ය ලෙස සැළකේ.

රුධිර වහනය කොපමණ කලක් පැවතිය හැකිද?

සාමාන්‍යයෙන් ඔසප්වීමක් දින 3-5ක් අතර පවතින අතර, එය දින 2-7 දක්වාද පැවතිය හැක. ඔසප්වීමේ දී වහනය වන රුධිරය ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. සමහර පුද්ගලයන්ට ඔසප්වීමේ මුල් දින දෙක තුළ බඩරිදීම හෝ ඔක්කාරය ඇති විය හැක.

ඔසප්වීම පවතින අවස්ථාවේ දී ඇතිවන වේදනාව මැඩලීම සදහා කළ හැක්කේ කුමක් ද ?

සුලු වේදනාවන් සදහා පැරසිටමොල් භාවිත කරන්න. වේදනාව තදබල නම් වෛද්‍ය උපදෙස් කරා යන්න (මෙෆනමික් ඇසිඩ් වැනි ඖෂධයක් ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත). උණු වතුර බෝතලයක් යටිබඩ ප්‍රදේශයේ තැබීම මගින් ද යම් සහනයක් ලබාගත හැක.

ඔසප්වීම පවතින කාලසිමාව තුළ පිළිපැදිය හැකි සනීපාරක්ෂක පිළිවෙත් මොනවාද ?

ඔබේ සනීපාරක්ෂක තුවා පැය හයකට වරක්වත් මාරු කරන්න.

ඔබ රෙදි භාවිත කරන්නේ නම්, ඵ්වා සෝදා අව්වේ වේලා, ඔබේ අනෙකුත් ඇදුම් සමග පිරිසිදු ස්ථානයක තබන්න.

මෘදු සබන් හා ජලය භාවිතයෙන් ලිංගේන්ද්‍රිය දවසට දෙවරක් සෝදන්න.

ඔසප් කාල සීමාව තුළ ස්නානය කිරීමේ කිසිදු හානියක් නැත. පිරිසිදුකම සදහා ඔසප් කාල සීමාව තුළ ස්නානය අත්‍යවශ්‍ය වේ.

ඔසප්වීම ආශ්රිත ගැටලු සදහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවලදී ද ?

ඔසප්කාල සීමාව තුළ, රුධිරය වහනය ඉතා අඩු, ඉතා වැඩි හෝ අක්‍රමවත් නම් හෝ දැඩි දිගු කාලීන වේදනාවක් දැනේ නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩා සුදුසුය.

ඔසප්වීම වන සමයේ ඇතිවන රෝග ලක්ෂණ

ඔසප්වීම ආශ්රිත කාල සීමාව ඇතුළත සමහර ගැහැණු ළමයින්ට කායික හා මානසික වෙනස්කම් අත්විදීමට සිදුවනු ඇත. ඵ්වා සමහරක් නම්

කුරුළෑ

බඩ පුරවා දැමීම

වෙහෙස

කොන්දේ වේදනාව

පියයුරු වේදනාව

හිස කැක්කුම

මල බද්ධය

පාචනය

කෑම රුචිය

විශාදය හෝ කලකිරිම

නුරුස්නාගතිය

මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීමට අපහසු වීම

ආතතිය පාලනය කිරීමට අපහසු වීම

මේ සදහා ඇති පදනම කුමක් ද?

ඔසප්වීමෙන් පසු ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන (කාන්තාවන්ගේ ලිංගික හෝර්මෝන) වල ඉහළ යෑමක් සිදුවේ. නමුත්,ඔසප්වීමට මදකට පෙර, මෙම හෝර්මෝන මට්ටම් පහත වැටේ. මේ වෙනස්වන හෝර්මෝන මට්ටම් මේ ලක්ෂණ සදහා හේතු විය හැක.

සෞඛ්‍ය හා සනීපාරක්ෂාව

යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම

සමහර කාන්තාවන්ට අත්විදීමට සිදුවන කැසීමක් ඇති නොකරන, අවර්ණ, ගදසුවදක් නැති, කුඩා ප්‍රමාණයේ ස්රාවය සාමාන්‍ය තත්ත්වයකි. මේ සදහා ප්‍රතිකාර අවශ්‍ය නොවේ.

නමුත් මෙම ස්රාවය රුධිරය සමග මුසු වූ කහ පැහැයට හුරු, කිරි සුදු පැහැයට හුරු, කැසීමක් ඇති කරන හා ගදක් ඇති ස්‍රාවයක් නම්, වෛද්‍යවරයෙකු මුණගැසිය යුතුය.

[QUOTE="OPEN-, post: 10424115, member: 357899"] ඔසප් වීම ආරම්භ වීම මල්වර වීම ලෙස හැදින්වේ. මෙය සිදුවන්නේ ගැහැණු ළමයින්ගේ ප්‍රජනන පද්ධතියේ අවයව සියල්ලම පරිණතභාවයට පැමිණ නිසි ලෙස සමස්තයක් ලෙස ක්‍රියාකරන විට පමණි. මුල් මාස/අවුරුදු කිහිපය තුළ ඔසප් චක්‍රය ක්‍රමවත් නොවී ඔසප් චක්‍ර ක්‍රමවත් වීමට මද කලක් යනු ඇත. තවද, ආරම්භයේ දී රුධිර වහනයක් සිදුවුවද, ඩිම්බ මෝචනයක් සිදු නොවිය හැක. පිටියුටරි ග්‍රන්ථිය මගින් ස්රාවය වන හෝර්මෝන මගින් උත්තේජනය වී ඩිම්බ කෝෂයේ ඇති ඩිම්බ ආශ්රිත සෛල ඊස්ට්‍රජන් ස්රාවය කරයි. ඊස්ට්‍රජන් ස්රාවය මගින් එන්ඩොමෙට්රියටම (ගර්භාශයේ ඇතුල් බිත්තිය) ඝන බවට පත් කරයි. ඩිම්බය පිටවන විට, ඩිම්බ කෝෂය මගින් ප්‍රොජෙස්ටරෝන් නම් දෙවන හෝර්මෝනයක් ස්රාවය කරයි. මේ නිසා ගර්භාෂය ආස්තරණය කරන පටල මෘදු බවට පත් වේ. ප්‍රොජෙස්ටරෝන් තව දින 14ක් දක්වා ස්රාවය වන අතර එම නිසා සංසේචනය වු ඩිම්බයක් තැන්පත් වන තෙක්, එන්ඩොමෙට්‍රියම එයට සුදානම් ව පවති. සංසේචනයක් සිදු නොවේ නම්, ප්‍රොජෙස්ටරෝන් හා ඊස්ට්‍රජන් මට්ටම් පහත වැටෙන අතර, ගර්භාෂය මගින් අමතර පටක ඉවත හෙලයි.රුධිරය, පටක සහ සංසේචනය නොවු ඩිම්බය යෝනි මාර්ගය හරහා ගර්භාෂයෙන් ඉවතට යයි. ඔසප්වීම නමින් හදුන්වන්නේ මෙම ක්‍රියාවලියයි. ඔසප් චක්‍රය ඔසප් චක්‍රය ගණනය කරන්නේ, එක් මාසයක රුධිර වහනය ඇරඹුණු දින සිට ඊළග මාසයේ රුධිරය වහනය වන පළමුවන දින දක්වායි. මෙය සාමාන්‍යයෙන් දින 28කි. නමුත් දින 21-35 අතර ඔසප් චක්රයන් සාමාන්‍ය ලෙස සැළකේ. රුධිර වහනය කොපමණ කලක් පැවතිය හැකිද? සාමාන්‍යයෙන් ඔසප්වීමක් දින 3-5ක් අතර පවතින අතර, එය දින 2-7 දක්වාද පැවතිය හැක. ඔසප්වීමේ දී වහනය වන රුධිරය ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. සමහර පුද්ගලයන්ට ඔසප්වීමේ මුල් දින දෙක තුළ බඩරිදීම හෝ ඔක්කාරය ඇති විය හැක. ඔසප්වීම පවතින අවස්ථාවේ දී ඇතිවන වේදනාව මැඩලීම සදහා කළ හැක්කේ කුමක් ද ? සුලු වේදනාවන් සදහා පැරසිටමොල් භාවිත කරන්න. වේදනාව තදබල නම් වෛද්‍ය උපදෙස් කරා යන්න (මෙෆනමික් ඇසිඩ් වැනි ඖෂධයක් ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත). උණු වතුර බෝතලයක් යටිබඩ ප්‍රදේශයේ තැබීම මගින් ද යම් සහනයක් ලබාගත හැක. ඔසප්වීම පවතින කාලසිමාව තුළ පිළිපැදිය හැකි සනීපාරක්ෂක පිළිවෙත් මොනවාද ? ඔබේ සනීපාරක්ෂක තුවා පැය හයකට වරක්වත් මාරු කරන්න. ඔබ රෙදි භාවිත කරන්නේ නම්, ඵ්වා සෝදා අව්වේ වේලා, ඔබේ අනෙකුත් ඇදුම් සමග පිරිසිදු ස්ථානයක තබන්න. මෘදු සබන් හා ජලය භාවිතයෙන් ලිංගේන්ද්‍රිය දවසට දෙවරක් සෝදන්න. ඔසප් කාල සීමාව තුළ ස්නානය කිරීමේ කිසිදු හානියක් නැත. පිරිසිදුකම සදහා ඔසප් කාල සීමාව තුළ ස්නානය අත්‍යවශ්‍ය වේ. ඔසප්වීම ආශ්රිත ගැටලු සදහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවලදී ද ? ඔසප්කාල සීමාව තුළ, රුධිරය වහනය ඉතා අඩු, ඉතා වැඩි හෝ අක්‍රමවත් නම් හෝ දැඩි දිගු කාලීන වේදනාවක් දැනේ නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩා සුදුසුය. ඔසප්වීම වන සමයේ ඇතිවන රෝග ලක්ෂණ ඔසප්වීම ආශ්රිත කාල සීමාව ඇතුළත සමහර ගැහැණු ළමයින්ට කායික හා මානසික වෙනස්කම් අත්විදීමට සිදුවනු ඇත. ඵ්වා සමහරක් නම් කුරුළෑ බඩ පුරවා දැමීම වෙහෙස කොන්දේ වේදනාව පියයුරු වේදනාව හිස කැක්කුම මල බද්ධය පාචනය කෑම රුචිය [SIZE="4"]විශාදය හෝ කලකිරිම නුරුස්නාගතිය මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීමට අපහසු වීම ආතතිය පාලනය කිරීමට අපහසු වීම මේ සදහා ඇති පදනම කුමක් ද? ඔසප්වීමෙන් පසු ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන (කාන්තාවන්ගේ ලිංගික හෝර්මෝන) වල ඉහළ යෑමක් සිදුවේ. නමුත්,ඔසප්වීමට මදකට පෙර, මෙම හෝර්මෝන මට්ටම් පහත වැටේ. මේ වෙනස්වන හෝර්මෝන මට්ටම් මේ ලක්ෂණ සදහා හේතු විය හැක. සෞඛ්‍ය හා සනීපාරක්ෂාව යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම සමහර කාන්තාවන්ට අත්විදීමට සිදුවන කැසීමක් ඇති නොකරන, අවර්ණ, ගදසුවදක් නැති, කුඩා ප්‍රමාණයේ ස්රාවය සාමාන්‍ය තත්ත්වයකි. මේ සදහා ප්‍රතිකාර අවශ්‍ය නොවේ. නමුත් මෙම ස්රාවය රුධිරය සමග මුසු වූ කහ පැහැයට හුරු, කිරි සුදු පැහැයට හුරු, කැසීමක් ඇති කරන හා ගදක් ඇති ස්‍රාවයක් නම්, වෛද්‍යවරයෙකු මුණගැසිය යුතුය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom