කන්‍යාභාවය_සහ_වැඩිවිය_පැමිණීම
වැඩිවිය පැමිණීම
වැඩිවිය පැමිණීම - යෞවනයන් සහ තරුණයන්
වැඩිවිය පැමිණීම
ළමයෙකුගේ සිරුර වර්ගයා බෝ කළ හැකි පරිදි වැඩිහිටි සිරුරක් බවට පත්වීමේ කායික හා මානසික වෙනස්කම් සහිත ක්‍රියාවලිය මෙනමින් හැදින්වේ. මෙය ආරම්භ වන්නේ, මොළයේ සිට ප්‍රජනක අවයව (ඩිම්බ කෝෂ හා වෘෂණ) වෙත යවන සංඥා මගිනි.
මෙම ක්‍රියාවලිය ගැහැණු ළමයින්ගේ කළින්,එනම් වයස අවුරුදු 10-15 අතර ආරම්භ වන අතර වයස අවුරුදු 18-20 දී අවසාන වෙයි. පිරිමි ළමයින්ගේ වයස අවුරුදු 12-14 අතර ආරම්භ වී වයස 25 පමණ වන විට අවසාන වෙයි.
සිදුවන කායික හා මානසික වෙනස්කම් ගැහැණුන් හා පිරිමින් අතර වෙනස් වෙයි.
පිරිමි ළමයින්
කායික වෙනස්කම්
බර වැඩි වීම
සම තෙල් සහිත වීම
උරහිස් පළල් හා හතරැස් වීම
මාංශපේශි විශාල සහ ශක්තිමත් වීම
කටහඩ ගැඹුරු වීම
ශිෂ්ණය විශාල සහ පළල් වීම
වෘෂණය විශාල වීම
රැවුල වැවීමට ආරම්භ වීම
රෝම වැඩීම
ඉකිලිවල රෝම ඇති වීම - ඉහළ මායිම ත්රිකෝණාකාරව පිහිටීම
ශුක්‍රාණු නිපදවීම
නින්දේදී නොදැනුවත්ව ශිෂ්ණය ප්‍රාණවත් වීම
උකුළ පටු වීම
පිට, අත් හා කලවා මත රෝම ඇතිවීම
මානසික වෙනස්කම්
පහසුවෙන් ලිංගික උත්තේජනය
සිතා නොබලා වැඩ කිරීම
අත්හදා බැලීමට ඇති කැමැත්ත
දැඩි ලෙස කේන්ති යාම
සම වයස් පිරිමි ළමයින් සමග කණ්ඩායම් වශයෙන් සිටීමට ඇති කැමැත්ත
ඔසප් වීම

loku