කන් අගුලු වැටෙන්නේ ඇයි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    කන් අගුලු වැටෙන්නේ ඇයි

    ඊයේ දවල් ඉදලා කන් අගුලු වැටිලා වගේ. හේතුව මොකක් වෙන්න පුලුවන්ද? මේක ඉබේම හරියයිද?

    ඊයේ දවල් අයිස් ක්‍රීම් කෑවා. ඊට පස්සේ දවල් ටිකක් නිදා ගත්තා ඇහැරුණ වෙලාවේ ඉදන් තමයි මෙහෙම තියෙන්නේ