කන් අඩි දෙක පැලෙන්න දෙන්නේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    SnIO9M0.jpeg


    පට්ට වැඩ්ඩෙක්

    Link (alt)
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔහොම වයිරල් උනාම සුද්දො එජන්ට්ස්ල විතරක් එක්ක එයි, උන් කියන තැන් බලල , අදාල තැන් වලින්ම කාල යයි.

    ස්මොල් ටු මිඩියම් නො බිස්නස්



    අරුගෙ මහ හොර පෙනුමක් තියෙන්නෙ
    වලන් පෙරලන් කන්න එන පූසො වගෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    දැන් review දාගෙන ගියාම වෙන්නේ ඇත්තට දපෞවයි බොරුවට දාපුව්වයි ඔක්කොම අයින් වෙන ඒක.
    ලංකාවේ මොකක් හරි වයිරල් වෙනකොට ගූගල් රිවීව් ටීම් එකේ උන්ට ලීව් දාන්න දෙන්නෙත් නෑලු දැන් පණ යනකන් රිවීව් මකන්න වෙන නිසා
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලංකාවේ මොකක් හරි වයිරල් වෙනකොට ගූගල් රිවීව් ටීම් එකේ උන්ට ලීව් දාන්න දෙන්නෙත් නෑලු දැන් පණ යනකන් රිවීව් මකන්න වෙන නිසා
    අම්මොහ් එක