කන්_ගැට්ටා

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
නිතිය ක්‍රියාත්මක කරන බලධරයනි මෙම ඉල්ලීම අනිවාර්යයෙන්ම ඉටු කරනු. වහාම කඩු සොරකමට සම්බන්ධ කන් ගැට්ටාගෙන් නැවත ප්‍රශ්න කිරීම අරබන්න. වැදගත් දෙයක් ඔහු විසින් පාපොච්චාරණය කරනු ඇති.
 

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය කන් ගැට්ටා නම් මොනවත් දන්නැතුව ඇති. නියම හොරු ටික අාං ආණ්ඩුවේ අධි සැප නිළ නිවාස වල සියළු පහසුකම් සහිතව ජීවිතේ සැදෑ සමය ගෙවනවා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කටුගේ බඩු හොරකම් කරපු එකනම් ජාතික අපරාදයක්..පොඩි උන්ට හරි බලන්න තිබ්බ දේ කාලකන්ණි දේශපාළුවෝ හොරා කෑවා..