Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කනෙයියො 🐝
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියෙව්වට පාඩු නෑ.. ඔබ නොහිතන වැදගත් ලිපියක්

ලොව වැදගත්ම ජීවියා ලෙස මී මැස්සා 2019 වසරේදී ලන්ඩනයේ රාජකීය භූගෝල විද්‍යා සංගමය විසින් නම්කරනවා. ඒ පෘථිවියේ සමස්ථ ශාක හා සත්වයන්ගේ පැවැත්ම උදෙසා බෝග පරාගනය මගින් මී මැස්සන් සිදුකරන අමිල සේවාව නිසායි.

එවන් පසුබිමක අප රටෙහි මී බිගු ජනපද සිය ගණනක් විවිධ හේතු නිසා දිනකට විනාශ වෙනවා. ඒ සියල්ල අපට නැවැත්වීමට නොහැකි වුවත් ආරක්ෂා කල හැකි මී බිගු ජනපද හෝ අප ආරක්ෂා කල යුතුය. විදුලි මීටර් පෙට්ටිවල ඇති කනෙයි බිගු ජනපදත් එලෙස ආරක්ෂා කරගත හැකි ජනපද අතරට වැටෙනවා. කනෙයි බිගු ජනපද සහිත මිටර් පෙට්ටි හමුවුවහොත් විදුලිබල මණ්ඩලය මගින් සාමාන්‍යයෙන් එම පෙට්ටි ජනපදත් සමගින් ඉවත් කර ප්ලාස්ටික් පෙට්ටි නොමිලේම සවිකරනවා. එසේ ඉවත් කරන ජනපදය නව ආරෂිත පෙට්ටියක තැන්පත් නොකලහොත් බොහෝවිට සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඇතැම් පාරිභෝගිකයන් මෙම ජනපදවලට මෝටීන් ගසා විනාශ කිරීමට පවා පෙළෙඹෙන්නේ බිගුන් විදුලි මීටරයට හානි සිදුකරාවියැයි බියෙන්. එය කිසිසේත් අනුමත කල නොහැකියි.

විදුලි මීටර් පෙට්ටියේ ඇති කනෙයි බිගු ජනපදය ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

> මුලින් ඔබ අයත් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට ගොස් විදුලි මීටර් පෙට්ටියේ ඇති කනෙයි බිගු ජනපදය ඉවත් කිරීමට අවශ්‍ය බව දන්වන්න.

> ඔවුන් එම රාජකාරියට දින කිහිපයක් ඇතුලත පැමිණෙන තෙක් බිගු ජනපදය තැන්පත් කිරීම සදහා කුඩා ලී පෙට්ටියක්, මැටි මුට්ටියක් හෝ ටින් එකක් ආදී ඕනෑම බිගුන් සදහා යොදා ගත හැකි ආරෂිත නිවාසයක් සූදානම් කර ගන්න. බිගුන්ට පිටවීමට හා ඇතුල්වීමට එහි කුඩා සිදුරක් තබන්න.

> විදුලි බල මණ්ඩල සේවක මහතුන් ජනපදය ඉවත් කරන දිනයේ ජනපදයේ පිලා, පරාග හා පැණි කොටස් ප්‍රවේශමෙන් සූදානම් කරගත් ආරෂිත නිවාසයේ තැන්පත් කරන්න. රැජින හමුවුවහොත් ඇයද නව පෙට්ටියට දමන්න.

> නව බිගු නිවස වර්ෂාවෙන් ආරක්ෂා වන පරිදි විදුලි මීටර් පෙට්ටිය අසලින්ම තැන්පත් කරන්න.

මෙමගින් ඔබගේ ගෙවත්තේ පමණක් නොව ඔබ අවට ශාක විශාල ගණනක බෝග පරාගනයට වසර ගණනාවක් දායක වූ කනෙයි බිගු ජනපදය ආරක්ෂා කර ගැනීමට ඔබට හැකි වේවි. එය මාහැගි පුණ්‍යකර්මයක් මෙන්ම පරිසර හිතකාමී කර්තව්‍යයකි. ඔබ අවට ශාකවල පැවැත්ම එම ජනපදය විසින් තවත් වසර ගණනාවක් යනතුරු තහවුරු කරාවි.

- Chamara Alahakoon (BSc, University of Peradeniya)

උපුටා ගැනීමකි….

[QUOTE="nirogoodboy, post: 26709810, member: 81186"] කියෙව්වට පාඩු නෑ.. ඔබ නොහිතන වැදගත් ලිපියක් 👇❤️ ලොව වැදගත්ම ජීවියා ලෙස මී මැස්සා 2019 වසරේදී ලන්ඩනයේ රාජකීය භූගෝල විද්‍යා සංගමය විසින් නම්කරනවා. ඒ පෘථිවියේ සමස්ථ ශාක හා සත්වයන්ගේ පැවැත්ම උදෙසා බෝග පරාගනය මගින් මී මැස්සන් සිදුකරන අමිල සේවාව නිසායි. එවන් පසුබිමක අප රටෙහි මී බිගු ජනපද සිය ගණනක් විවිධ හේතු නිසා දිනකට විනාශ වෙනවා. ඒ සියල්ල අපට නැවැත්වීමට නොහැකි වුවත් ආරක්ෂා කල හැකි මී බිගු ජනපද හෝ අප ආරක්ෂා කල යුතුය. විදුලි මීටර් පෙට්ටිවල ඇති කනෙයි බිගු ජනපදත් එලෙස ආරක්ෂා කරගත හැකි ජනපද අතරට වැටෙනවා. කනෙයි බිගු ජනපද සහිත මිටර් පෙට්ටි හමුවුවහොත් විදුලිබල මණ්ඩලය මගින් සාමාන්‍යයෙන් එම පෙට්ටි ජනපදත් සමගින් ඉවත් කර ප්ලාස්ටික් පෙට්ටි නොමිලේම සවිකරනවා. එසේ ඉවත් කරන ජනපදය නව ආරෂිත පෙට්ටියක තැන්පත් නොකලහොත් බොහෝවිට සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඇතැම් පාරිභෝගිකයන් මෙම ජනපදවලට මෝටීන් ගසා විනාශ කිරීමට පවා පෙළෙඹෙන්නේ බිගුන් විදුලි මීටරයට හානි සිදුකරාවියැයි බියෙන්. එය කිසිසේත් අනුමත කල නොහැකියි. විදුලි මීටර් පෙට්ටියේ ඇති කනෙයි බිගු ජනපදය ආරක්ෂා කර ගන්නේ කෙසේද ? > මුලින් ඔබ අයත් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට ගොස් විදුලි මීටර් පෙට්ටියේ ඇති කනෙයි බිගු ජනපදය ඉවත් කිරීමට අවශ්‍ය බව දන්වන්න. > ඔවුන් එම රාජකාරියට දින කිහිපයක් ඇතුලත පැමිණෙන තෙක් බිගු ජනපදය තැන්පත් කිරීම සදහා කුඩා ලී පෙට්ටියක්, මැටි මුට්ටියක් හෝ ටින් එකක් ආදී ඕනෑම බිගුන් සදහා යොදා ගත හැකි ආරෂිත නිවාසයක් සූදානම් කර ගන්න. බිගුන්ට පිටවීමට හා ඇතුල්වීමට එහි කුඩා සිදුරක් තබන්න. > විදුලි බල මණ්ඩල සේවක මහතුන් ජනපදය ඉවත් කරන දිනයේ ජනපදයේ පිලා, පරාග හා පැණි කොටස් ප්‍රවේශමෙන් සූදානම් කරගත් ආරෂිත නිවාසයේ තැන්පත් කරන්න. රැජින හමුවුවහොත් ඇයද නව පෙට්ටියට දමන්න. > නව බිගු නිවස වර්ෂාවෙන් ආරක්ෂා වන පරිදි විදුලි මීටර් පෙට්ටිය අසලින්ම තැන්පත් කරන්න. මෙමගින් ඔබගේ ගෙවත්තේ පමණක් නොව ඔබ අවට ශාක විශාල ගණනක බෝග පරාගනයට වසර ගණනාවක් දායක වූ කනෙයි බිගු ජනපදය ආරක්ෂා කර ගැනීමට ඔබට හැකි වේවි. එය මාහැගි පුණ්‍යකර්මයක් මෙන්ම පරිසර හිතකාමී කර්තව්‍යයකි. ඔබ අවට ශාකවල පැවැත්ම එම ජනපදය විසින් තවත් වසර ගණනාවක් යනතුරු තහවුරු කරාවි. - Chamara Alahakoon (BSc, University of Peradeniya) උපුටා ගැනීමකි…. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom