කන බොන දේවල් රැස්කරගනිල්ල

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mama eye Cargills karayinta call ekak dunna masekata withara badu ganna.

    Ahana ahana items iwarai lu. Hal na, salmon iwarai kiwwa, parippu na kiwwa, kotinma paper serviettes wath na.

    10000 බිලක් දැම්මා.. 2500ක බඩු එව්වා :rofl:

    අඩුම ගානේ ලොකු ලෙමන් පෆ් නැහැ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    How will this affect restaurants/businesses ?
    Is mozzarella cheese an essential item?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    10000 බිලක් දැම්මා.. 2500ක බඩු එව්වා :rofl:

    අඩුම ගානේ ලොකු ලෙමන් පෆ් නැහැ

    ඊටත් හපන් ඕඩර් කරන එව්වා නෙමෙයි වෙන පයන්නවල් එවන්නෙ :angry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    E mokatada:oo:

    මොකක්ද ඒ කැරට් සීන් එක. මං දැන් දැක්ක ත්‍රෙඩ් දෙක තුනකම

    කැරට් කිලෝ එක 250 ට තියෙන කොට මූ කැරට් කිලෝ එක 3650 අරගෙන කාලා Thread එක්කුත් දැම්මා මඩක් ගහගන්න කියලා . අන්තිමට Thread එක පුරාම මූ අසූචි නෑවා කාර්ඩ් එකකුත් වැදුන MR කැරට් කියලා:lol::lol::):lol::lol::lol:

    මෙන්න ඒ දාපු එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1929104
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe



    පුලුවන් තරම් කන බොන දේවල් රැස්කරගනිල්ල. 71 දි ජීවත් වෙච්ච හැටි සීයල ආච්චිලගෙන් අහගෙන ජීවත් වෙන්න සැලසුම් හදාගනිල්ල.
    ඉස්කෝලේ යන ලමයි ඉන්නව නම් උන්ව ගොවිතැනට හුරුකරගන්න. පොතක් පැන්සලක්වත් මේ රටේ හදන්නෙ නෑනෙ


    Janathavata ohoma kivvata paanduve evun saha unge henchaiyonta kisima aduvak kaema valin venne nehe, 1971 vagey.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    USD tiyana ayata nam fixed deposit one ne :D ada balanagana neme heta tiyenne.. 200 ta wenakan wath nagi wage. me vidiyata one year giyo RS walata sorry.com...
     

    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    Import Restrictions

    taama hariyata kiyala na neda monada nawattanne monada limit karanne kiyala.
    Central Bank ekenui Import controller dept ekenui kalin nam HS wagayak declare kara import eka nawattanna kiyala. one kenek innawa nam cetral bank site eke circulars wala banking section eke ati.
    pahalin damme import controller issue karapu tika


    Screenshot-20200403-114602.png

    Screenshot-20200403-114611.png

    Screenshot-20200403-114638.png

    Screenshot-20200403-114645.png

    Screenshot-20200403-114703.png

    Screenshot-20200403-114709.png

    Screenshot-20200403-114716.png
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,473
    5,576
    113
    තාවකාලික තහනමකි ඩොලරය පහතයාම වලක්වා ගැනිම සදහා ක්‍රියාත්මල වැඩසටහනකි..

    Dolaraya nemei pons Rupiyala :lol::lol::lol:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,473
    5,576
    113
    Ithin meken Parippu,Pan piti kema nathi wei, Elavalu kohomath lankawe. Fish, Meat, Karawala lankawenne.
     

    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    ස්ව්‍යංපෝශිත වෙන එකට විරුද්ධව විවෘත ආර්ථිකේට 5/6 චන්දෙ දුන්න ලාංකිකයට එදා වැරදුන තැන ආපහු හදන්න බෑ. ලංකාව පහු වුනා ලංකාව දිහා ඊරිසියාවෙන් බලං හිටපු රටවල් අපිව පහු කරං ගියා. දේශපාලනේ අමතක කරල රටට වෙන යහපත ගැන හිතුවොත් අපිට ගොඩ යන්න පුලුවන් ස්ව්‍යංපෝශිත වෙලා විතරමයි. මේ මගේ මතේ. උඹලගෙ අදහස් වෙනස් වෙන්න පුලුවන්. පුලුවන් තරම් පිටරටින් බඩු ගෙන්නල ලංකාවෙ නිශ්පාදකයව හැමදාම අමාරුවෙ දැම්ම වැට් එකට පෙරේතකමේ. රමේශ් පතිරණ කිව්ව වගේ වැඩේ කරනවද බලමු. මට නම් මේ එකෙක් වත් ශුවර් නෑ දැන්.