කන_ඉවරයි යකෝ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තුන් හුකස් එකක් කන ගාව පුකෑස් ගාල පත්තු උනා තාම කූං කූං ගන්ව බන් කන


    fire-crackers.jpg


    10988432_10152976171258171_2785077839792288755_n.jpg

    11146277_10152976949573171_6614528762876938313_n.jpg


    හැමදාම දුක සැප බෙදා ගන්න.. ඕනේ කුණුහරැපයක් කියන්න පුලුවන් එළකිරියෙව් එළකිරිම සෙට් එකට සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා..! කිරි ඉතිරේවා...!පැණි බේරේවා....ඔබ සැමට ජය වේවා...!


    සබ්බීතියෝ විවජංතු

    සබ්බ රෝගෝ විනස්සතු
    මාතේ බවත්වන්තරායෝ
    සුඛී දීඝායුකෝ බව....
    සුභ අලුත් අවුරුද්දක් !!!!



    11118824_754480691340196_2196928762834818173_n.jpg
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේ... ඇහුනදෝ..... ඔහෙටත් සුබ අළුත් අවුරුද්දක් වේවා!! :)
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    සතුට සපිරි සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා..! කිරි ඉතිරේවා...!පැණි බේරේවා....ඔබ සැමට ජය වේවා...!
    :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ආතල් පිරි
    සොමියෙන් බර
    ප්‍රීතිමත්
    කලාත්මක සිතුවිලි වලින් යුත්
    දුකින් තොර
    සියලු කටයුතු සාර්ථක වන
    නව බලාපොරොත්තු ඉෂ්ට වන
    සුබ අලුත් අවුරුද්දක් වේවා
    ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත්
    ලක් වාසි ලෝ වාසි සියලුම දෙනාට......
    බුදු සරණයි.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1428982003_tmp_Awurudu_Greeting_thu_nnn.jpg


    සියළු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!