කඳුලු ගෑස් ගහලා

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නියමයි..අර ප්‍රාණ අැපකාරයෝ බේරගන්න ගහපු ඵක ගහන්න තිබ්බේ..ඵදා අන්තරේ ඒවා කාගෙන තමා වැටි වැටි දිව්වේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本


    ළමයි හම්බවෙන්න ඉන්න අයට මොන රට රස්සා ද..ඔය නිකන් පාස්පෝට් ඵක අරන් ගෙදර තියන් බල බල ඉන්න අය වෙන්න අැති..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    ළමයි හම්බවෙන්න ඉන්න අයට මොන රට රස්සා ද..ඔය නිකන් පාස්පෝට් ඵක අරන් ගෙදර තියන් බල බල ඉන්න අය වෙන්න අැති..
    පෝලිම පාස්පෝට් ද තෙල් ද ගෑස් ද කියලා ද උබ බලන්නේ ??
    ඔය ඕන පෝලිමක වෙන්න පුලුවන්.
    උබ දන්නවද දැන් ළමයි හම්බෙන්න ඉන්න කෙනෙක්ට ඉස්පිරිතාලෙට වත් යන්න පුලුවන් කමක් තියනවද කියලා ?????
    ළමය ඉස්පිරිතාලෙන් අරගෙන එන්න විදියක් නැතුව බස් හෝල්ට් එකේ ඉන්නව සෙනග පිරුණු බස් දිහා බලාගෙන මිනිස්සු.
    උබ මොකද්ද ඒ මිනිස්සුන්ට කරන්න කියන්නේ ?? ළමය විසි කරන්න වගේ ද ?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,200
    113
    වෙස බල්ලව මරාගෙන මැරෙන්න එකෙක් නෑනේ, සක්කිලිම බල්ලෙක්.