කඳුලු ගෑස් වලට විසදුම....

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    live bullets <- rubber bullets <- tear gas

    මුන්ට දන හිසෙන් පහල කතාවකුත් නැ කදුළු ගෑස් ගහලා හරියන් නැත්තම් පපුවටම වෙඩි තියලා දානවා.

    ඕකට ඇස් දෙකත් එක්ක කවර් වෙන මාස්ක් එකක් එකක් හොයා ගත්තා නම් හරි. හැබැයි ඕවටම හදපු එකක් වෙන්ඩ ඕන නැත්තම් නොර්මල් ෆිල්ටර් වලින් එනවා.
     
    • Like
    Reactions: blackjaguar