කඳුලු(a poem by Doly)

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
පොඩියට ලියලා තිබිබට ඔක්කොම ලියවිලා තියනවා නෙ...
තව තියනවා නමි, කැමති නමි දාන්න....පාලු නෑ එතකොට...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ක‍ඳු‍ල‍ සි‍නා‍ව ප‍ට‍න්‍ ග‍න්න තැ‍න ති‍යෙ‍න‍ පො‍ඩි‍ හි‍ඩැ‍සක්‍ වි‍ත‍ර‍යි‍...

ඒ‍ හි‍ඩැ‍ස වි‍ග‍හ‍ට‍ මැ‍කි‍ල‍ ය‍න‍ව‍ අ‍පි‍ට‍ත්‍ නො‍දැ‍නි‍ම..හ‍රි‍ය‍ට‍ ඔ‍රලෝ‍සු‍ව‍ක‍ ත‍ත්‍ප‍ර ක‍ට්‍ට දු‍ව‍නවා‍ ව‍ගේ‍..එ‍හෙ‍ බ‍ලල මෙ‍හෙ‍ බ‍ල‍න‍කො‍ට‍ ඒ‍ක ගි‍හි‍න්‍.....

සී‍ත‍ල‍ම ක‍ඳු‍ල‍ක්‍ හ‍ද‍ව‍තේ‍ කො‍න‍ක ගු‍ලි‍ වෙ‍ලා‍ ති‍යෙ‍න‍ ත‍රමට ත‍ම‍යි‍ අ‍නා‍ග‍ත‍ය‍ උ‍ණු‍සු‍ම්‍ ක‍ර‍ග‍න්න හැ‍කි‍ වෙ‍න්නෙ‍...

නං‍ගි‍ය‍ට‍ත්‍..ම‍ල්‍ලි‍ය‍ට‍ත්‍ ජ‍ය‍..
 

sadamala

Member
Oct 6, 2007
429
8
0
Harima Dukai Es Walin Wetena Hema Kadulak Agata Sinawak Ekatuwena Dawas Echchara Dura Ne Kiyala mama Ahala Thiyanawa
 

Dinuka888

Member
Aug 4, 2009
322
3
0
I hav no words to reply to ur cutee
the pain of that heart has clearly shown
very nicely described the pain
infact I feel happy to read yur words again
thx kassa for shared this with us
 
ඔය සීතල කදුළු බිංදුව සිනා මල් මිටක් වෙලා දවසක ඔයා එන මග දිගට තියේවි

බාධක් මැදින් ජයගන්නා ජීවිතය හුගාක් ලස්සනයි කියලා මම අහලත් තියෙනවා.......

ඉක්මනින් එන්න

we miss u here:(


eka tama ...mamath wish karanne...ikmanata enna.
 

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
නිර්මාණය ගොඩක් ලස්සණයි එත් ....දුක හිතෙන කතාවක් නේ..........
 
Ane kassa eeye EK eka patte wadiya enna bari una eeth onna ada udenma aawa.... minuge kawi eda wageme eyage suwada ekka apita danenawa.... apiwa matak wela oyata thawa kawi deela giyanam dawasin dawasa apith ekka share karanna. minu hama dammath ape adaraneeya nangiyane.... godaak isthuthi oyata. ee wagema oyath honada lamaya wage hodin inna

comment ekata bohoma isthiti Dul sis...meke credit eka yanna one minu ta!