මේ පොන්නයෝ ටික හොටු පෙරන් හැම එකමට අඬනවනේ බන්. මුන් අර ප්ලේන් එකෙන් ගොන් ආතල් එකක් ගත්තේ "මිනිස්සු මේකට ආදර්යෙයි, ඒකයි පාඩු උනත් තියන් ඉන්නෙ" වගේ කතාවක් හදන්න. ඕක කෙලෞනාට පස්සෙත් මුන් කියයි මිනිස්සු තමා මේක විකුනන්න දුන්නෙ නැත්තේ කියලා.

ඌ දන්නවා කොහොමත් වොයිස් එක එළියට ගියාම නානවා කියලා.කුඩ දෙකක් අල්ලලත් අරූ තෙමෙනවා
2024-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය |
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන්යානා හතරක් (04) ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම - සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා පුළුල් බඳ සහිත ගුවන්යානා පහක (05) අවශ්‍යතාවයෙන් ගුවන්යානා දෙකක් (02) මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීමේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස 2024-03-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අතිරේක ගුවන්යානාවක් සහිතව පහත සඳහන් පරිදි පුළුල් බඳ සහිත ගුවන්යානා හතරක් (04) මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. * ORIX Aviation වෙතින් වසර 06ක කාලසීමාවක් සඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් 360,000ක බදු කුලියකට ගුවන්යානා 02ක් ලබා ගැනීමට අදාළ කොන්ත්‍රාත්තු. * Aergo Capital Limited වෙතින් වසර 08ක බදු කාලසීමාවකට මාසිකව ඇමෙරිකානු ඩොලර් 365,000 බදු කුලියකට ගුවන්යානා 02ක් ලබා ගැනීමට අදාළ කොන්ත්‍රාත්තු. - https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12481 |