කඳුළු සලන ඇමති බිමල් - ඔය එන්නෙ ගොන් ආතල්වල නියම අරමුන 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    මේ පොන්නයෝ ටික හොටු පෙරන් හැම එකමට අඬනවනේ බන්. මුන් අර ප්ලේන් එකෙන් ගොන් ආතල් එකක් ගත්තේ "මිනිස්සු මේකට ආදර්යෙයි, ඒකයි පාඩු උනත් තියන් ඉන්නෙ" වගේ කතාවක් හදන්න. ඕක කෙලෞනාට පස්සෙත් මුන් කියයි මිනිස්සු තමා මේක විකුනන්න දුන්නෙ නැත්තේ කියලා. 🤭 🤭

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    ඇයි බන් රනිල් order කරලා ගිය plane එනකොට ජෙප්පෝ කඳුළු සලන්නේ :lol:

    2024-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය

    සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන්යානා හතරක් (04) ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

    - සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා පුළුල් බඳ සහිත ගුවන්යානා පහක (05) අවශ්‍යතාවයෙන් ගුවන්යානා දෙකක් (02) මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීමේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස 2024-03-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අතිරේක ගුවන්යානාවක් සහිතව පහත සඳහන් පරිදි පුළුල් බඳ සහිත ගුවන්යානා හතරක් (04) මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * ORIX Aviation වෙතින් වසර 06ක කාලසීමාවක් සඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් 360,000ක බදු කුලියකට ගුවන්යානා 02ක් ලබා ගැනීමට අදාළ කොන්ත්‍රාත්තු.

    * Aergo Capital Limited වෙතින් වසර 08ක බදු කාලසීමාවකට මාසිකව ඇමෙරිකානු ඩොලර් 365,000 බදු කුලියකට ගුවන්යානා 02ක් ලබා ගැනීමට අදාළ කොන්ත්‍රාත්තු.

    - https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12481
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    When LTTE and JVP destroyed govt assets did they also cried .
    How much state property destroyed?
    People cried when JVP killed Vijaya, Prmakeerthi and many other intellectuals such as prof stanly Wijesundara , prof Gladys Jayawardana (for clearing life saying pharmaceuticals imported from India!!) and many more. for no Reason!!
    We have very short memories .....
    Even gota , wimal , Gom pila, and the rest who bankrupt us , such as Dr. PBJ. Prof Gunaruwan, Dr.Kumarage Prof channa Jayasumana and many more , may come like this sooner than later!!
    Biggest jokers
    voters are taken for ride again (similar to 76years !)
    What we should cry are,
    due to corruption during MR we contracted to purchase more than 20 Airbus aircrafts and from that already 8-9 ordered but later cancelled and still payments made for cancellation !!
    failure to prosecute culprits despite all information given by Airbus after admitting bribery by Airbus ,
    We had to obtain leases at higher price due to cancellation of leases when prices were cheaper, reason ? ....