අපි ගෙයක් හදන්න ප්ලෑන් ඵකක් අරන් ප්‍රාදේශීය ඵකට ගියොත් ඉඩමට අැවිත් අඟලෙ ඉඳන් බලන උන් මේවට අවසර දෙන්නෙ සල්ලි වලටද?නැත්නම් අැදුනුම් කමටද?මේව හදන්න අවසර දුන්න උන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන නේද?